මචන් මම සම්‍පත් bank eken web card ekakata apply කලා සති 3 ක් ඇතුලත ඒක එනවා කිවුවා,
ඊට පස්සෙ මම මේකට ගෙවන්නෙ කොහොමද,
යාලුවනේ මට කියන්නකො ,
මට කියන්න මම මේ කැප් එකට ගෙවන විදිය paypal එකට, අයෙ වෙනස් කරගන්නෙ කොහොමද කියලා, මොකද මට මේ seller එවපු e-mail එකෙ තිබුන විදියට paynow කියන එක මම අයෙත් click කරා ඒත් එතකොට එනවා මෙහෙම එකක්
----
Order details
Shipment details
info
You have already completed checkout for this order.
මට කියන්න කො මේක වෙනස්‍කරගන්නෙ කොහොමද කියලා

- You can view your order details below to see payment information and shipping status for your items.
මට කියන්න කො මේක වෙනස්‍කරගන්නෙ කොහොමද කියලා