Pay-pal ලංකාවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    paypal-big2.png


    Pay-pal සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ සිට පේපෑල් මුදල් හුවමාරු සේවාව තුළින් වෙනත් රටවලට මුදල් යැවිය හැකිkabral නමුත් ලංකාවේ නීති වලට අනුව වෙනත් රටවල සිට ලංකාවට පේපෑල් හරහා මුදල් එවිය නොහැකිය.

    කෙසේවෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබෙන්නේ පේපෑල් ඔස්සේ ලංකාව තුළටත් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි.

    ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.

    උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.



    - adaderana.lk/bi
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Sinhala terenne ne ponnayao- mokakada metena wenne??


    EXCLUSIVE: CB Governor reveals details of PayPal arriving in Sri Lanka


    The discussions with a local bank to represent the US based PayPal money transferring services in Sri Lanka is progressing, Central Bank Governor Ajith Nivaard Cabral revealed exclusively to AdaderanaBiz.

    The Governor revealed this during a discussion with AdaderanaBiz that he believes these services would be introduced to Sri Lanka before the end of this year.

    According to the existing regulations in Sri Lanka, outward cash remittances could be made to other countries through PayPal but inward remittances are not permitted.

    However, the Central Bank is by now preparing to provide the facilities for inward remittances as well through PayPal.

    Providing the opportunity to those in Sri Lanka to receive cash from anywhere in the world would greatly assist those who provide services to foreign countries it would also encourage this service sector.

    For instance, groups in countries like the US and Vietnam engage in selling through websites such as ebay.com and also engage in a wide spectrum of businesses in the goods and services sector through PayPal.

    PayPal is an international e-commerce business for payments and money transfers through the internet. Online money transfers serve as electronic alternatives to paying with traditional methods such as checks and money orders.



    adaderana
     

    Similar threads