scooby dooo

Member
Jan 26, 2011
520
29
0
machanla mata loku udawwak one.pay pal gana danna ekkenek mata poddak kiya denavada.apata eka mail adress ekakata hada ganna puluvan eka account ekak vitharada:(:(:(
 

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
YOU CAN'T CREATE 2 ACCOUNTS FOR ONE MAIL ADDRESS

PayPal කියන්නෙ මොකක්ද?
PayPal කියන්නෙ අපි සහ eBay අතර අතරමැදියෙක්. අපි අපේ Visa, Master Card හෝ American Express කාඩ් පතේ තොරතුරු ලබාදෙන්නෙ PayPal වලට විතරයි. eBay වලින් ගන්න භාණ්ඩ වලට අපි ගෙවීම් සිදුකරන්නෙ PayPal ගිණුමෙන්. (හරියට අපි බැංකු පොතේ සල්ලි දාලා කෑෂ් වලින් ගෙවන්නැතුව චෙක් එකක් ලියලා දෙනවා වගේ.) එතකොට අපේ කාඩ් එකේ තොරතුරු sellers ලා අතට පත්වෙන්නෙ නෑ. ඒ නිසා එය වඩාත් ආරක්‍ෂිතයි. :):)


source - ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts