mama dawas 2kakin call karala ahagaththa machanpin eka enna dawas keeyak giyada machan?
මචං උඹ ලංකාවේ PAYPAL එකක්ද හැදුවේ? එනිවේ කාඩ් එක Verify උනා නම් එච්චරයි. ඒකට අමුතුවෙන් සල්ලි දාන්න ඕනි නැහැ. Payments කරනකොට කාඩ් එකෙන් අඩුවෙනවා. ලංකාවේ PAYPAL වලට මචං තවම සල්ලි ගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා PAYPAL Account එක කොහොමත් Zero පෙන්නන්නේ. ඒ උනාට Payment History එක බැලුවොත් Transactions ටික බලාගන්න පුළුවන්.

man kalin thread 1ka dakka lankawe ewata mny ganna ba kyla kyla thibuna...thnx wisthara tikata..pin eka enna dawas keeyak giyada machan?