RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා.. උඔලා Online Pay (Visa, master, Paypal) කරලා Films බලලා තියෙනවද? iTunes, Android වගේ.. සාමාන්‍යයෙන් ලංකාවෙ online Pay කරල Film බලනවද? මම කරපු Video එකක් තියෙනවා.. iTunes දැම්මොත් අපේ අය බලයිද?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන් .. Box Office ගහපු filmuth හොරෙන් බාල බලන එකේ ඕක බලන්නේ නැනේ බන්