PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Ow api wadiyen padi ganne thope ponna anduwe hoda kama nisane...

    Paka :lol:
    බදු වලට සෑහෙන්න රිදිලා ස‌ොන්නයට :lol: ම‌ෙච්චර කල් හැංගුව නම් ග‌ෙවපන් සොන්නයෝ
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Dec end eke salary ekata wadinwa kiyala thamai kiyanne...

    Ita kalin ranil ponnayawa gahala elewwe nattham nam wadak na..

    Tax gewanawa gov eke wada karana un 50% ayin karoth aniwa..okun elawanna one...api tax gewannai, wesige puthala nikan idan padi gannai :growl:
    Jan 1st indan effect wenne. E kiyanne January salary eken start karai
     
    • Like
    Reactions: kolavari

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    සම්පූර්ණ එකඟයි අවුරුදු පනහකට කලින් කරන්න තිබුණ එකක් දැන් හරි කරනවට. ආදායමට බදු ගහන්න ඕන ප්‍රමාණවත් තරමට. අත්‍යවශ්‍ය අයට විතරක් සහන දෙන්න ඕන. ඒකත් survive වෙන ගාණට විතරක්.

    ආදායම මොන විදියෙන් උනත් ආදායමේ තරමට ටැක්ස් අයකරගත යුතුමයි.

    ලංකාවෙ එහෙම නොකර දේශපාලන වාසි වලට දේශපාලකයොත්, පුද්ගලික වාසි වලට ජනතාවත් මජර සිස්ටම් එකක් maintain කරපු එකේ විපාක දැන් හම්බවෙලා තියෙනවා.

    දැන් තියෙන්නෙ ඒක විඳින කාලෙ.ඒක විඳින්න වෙනවාමයි. No option. වෙන රටවල් වල පහසුකම් දීල ටැක්ස් වැඩිපුර ගන්නෙ. ඒක ඇත්ත. ඒක එකපාර කරන්න බෑ ලංකාවෙ දැන්. මජර ක්‍රමයකින් රට කෑවනං ඉස්සෙල්ල ඒකෙන් ගොඩ එන්න වෙනවා. ඊට පස්සෙ තමයි සැප විඳින්න වෙන්නෙ. කරන්න දෙයක් නැත.
    හරියටම කියල තියෙනව. ටැක්ස් ගෙවන්න කම්මැලිකමට මිනිස්සුත් එකම තැටිය රිපීට් කරනව දේශපාලකයො හොරකම් කරනව ඒ නිසා ගෙවන්න බෑ.
     
    • Like
    Reactions: KDI12 and shenat

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Dec end eke salary ekata wadinwa kiyala thamai kiyanne...

    Ita kalin ranil ponnayawa gahala elewwe nattham nam wadak na..

    Tax gewanawa gov eke wada karana un 50% ayin karoth aniwa..okun elawanna one...api tax gewannai, wesige puthala nikan idan padi gannai :growl:
    සොන්නයට රිදිලද අනු‌න්ගෙන් හම්බ කරගෙන කනවා වග‌ේම බදු ගෙවපන්කෝ :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    Dec end eke salary ekata wadinwa kiyala thamai kiyanne...

    Ita kalin ranil ponnayawa gahala elewwe nattham nam wadak na..

    Tax gewanawa gov eke wada karana un 50% ayin karoth aniwa..okun elawanna one...api tax gewannai, wesige puthala nikan idan padi gannai :growl:
    මේ මොන උත්තක් ද බන් Govt පින් පඩි කාරයෝ මෙච්චර තියන් දැන් මහන්සි වෙලා වැඩ කරන එකාට ටැක්ස් ගහල ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවද. අනික ප්‍රයිවට් (IT or Else) නිකන් ඉදන් පඩි දෙන්නෙ නෑ අනිවා වැඩ කරන්නම ඕනෙ. මේක තනිකරම නැති එකාගෙන් අරන් තියෙන එකාට බෙදනවා වගෙ වැඩක් 😥
     
    • Like
    Reactions: kolavari

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    වැඩි පඩි ගන්න එවුන්ට නම් අනිවාර්යෙන්ම බදු ගහන්න ඕනේ
    වැඩි පඩි කියන එක අර් ථ දක්වන්න බලන්න? මේ වෙනකොට රටේ ජීවන වියදම එක්ක තනි කෙනෙකුට වැදගත් විදියට ජීවත් වෙන්න අවම රු.100,000ක්වත් ඕනෙ. මම කියන්නෙ මූලික අවශ්‍යතා නෙමේ. මද්‍යම විදියට ජීවත් වෙන්න
    කෑම: වේලකට රු300 බැගින් මාසෙට 30,000
    ඉන්ටනෙට්: 3000
    ෆෝන් සහ ඩේටා : 2000
    ඇදුමක් දෙකක් ගන්න: 5000
    බයික් එකක් නඩත්තු කරන්න: 5000
    පෙට්‍රල්: 8000
    මාසෙට දවස් 2-3ක් එලියෙන් කන්න (තරු පන්තියෙන් නැතුව ) : 6000
    ගැනු ලමයට හෝඅ ගෙදරට මොනාහරි ගන්න: 10000
    බෙහෙත් : 2000
    අවම ඉතිරුම් (ෆෝන් එකක් ගන්න, බයික් එකක් ගන්න, ලෙඩවලට, අනෙකුත්) 20000

    රු100,000 කියන්නෙ මහ ගානක් නෙමේ.
    හිගන්නන්ට නම් වැඩි පඩි තමා
     
    • Like
    Reactions: ruwper and kolavari

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    වැඩි පඩි කියන එක අර් ථ දක්වන්න බලන්න? මේ වෙනකොට රටේ ජීවන වියදම එක්ක තනි කෙනෙකුට වැදගත් විදියට ජීවත් වෙන්න අවම රු.100,000ක්වත් ඕනෙ. මම කියන්නෙ මූලික අවශ්‍යතා නෙමේ. මද්‍යම විදියට ජීවත් වෙන්න
    කෑම: වේලකට රු300 බැගින් මාසෙට 30,000
    ඉන්ටනෙට්: 3000
    ෆෝන් සහ ඩේටා : 2000
    ඇදුමක් දෙකක් ගන්න: 5000
    බයික් එකක් නඩත්තු කරන්න: 5000
    පෙට්‍රල්: 8000
    මාසෙට දවස් 2-3ක් එලියෙන් කන්න (තරු පන්තියෙන් නැතුව ) : 6000
    ගැනු ලමයට හෝඅ ගෙදරට මොනාහරි ගන්න: 10000
    බෙහෙත් : 2000
    අවම ඉතිරුම් (ෆෝන් එකක් ගන්න, බයික් එකක් ගන්න, ලෙඩවලට, අනෙකුත්) 20000

    රු100,000 කියන්නෙ මහ ගානක් නෙමේ.
    හිගන්නන්ට නම් වැඩි පඩි තමා
    ලක්ෂ 7 කට වඩා වැඩියෙන්