PayHere ගැන බලාපොරොත්තු තියාගන්න එපා.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,301
    113
    44
    Living in an Atom


    මේවා අරගෙන මොනවා කරන්නද බන්. ඊමේල් බිලියන ගානක් නිකන් ලැබුනත් වැඩක් නැහැ අද කාලේ. ඊමේල් මාර්කටින් සාර්ථක නැහැ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේවා අරගෙන මොනවා කරන්නද බන්. ඊමේල් බිලියන ගානක් නිකන් ලැබුනත් වැඩක් නැහැ අද කාලේ. ඊමේල් මාර්කටින් සාර්ථක නැහැ.
    සාර්තක අසාර්ථකකම නෙවෙයි බං වැඩේ.
    ඕවා ප්‍රයිවට් ඩේටා.
    වෙන රටවල උන් තමන්ගෙ ඊමේල් එක හෙණට ප්‍රොටෙක්ට් කරනවා.
    අපිට ප්‍රයිවසි එක ගැන තේරෙනවා හරි අඩුයි.
     
    • Like
    Reactions: Mr.Wikirana

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    stripe එකවුන්ට් එකක් හදාගන්න විදිහක් කියන්නකො