මේවා අරගෙන මොනවා කරන්නද බන්. ඊමේල් බිලියන ගානක් නිකන් ලැබුනත් වැඩක් නැහැ අද කාලේ. ඊමේල් මාර්කටින් සාර්ථක නැහැ.