මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මොබිටෙල්, We Care Always නෙමෙයි We Never Care Anyway

    මායි මගේ ගර්ල්ෆ්රෙන්ඩ් පාවිච්චි කරන්නෙ මොබිටෙල් කපල් පැකේජ් එකක්. 1000 minutes 1000 sms එක. පහුගිය 16 වෙනිදා ඒකේ free minutes ගාන ඉවර උන හන්ද මගේ ගර්ල්ෆ්රෙන්ඩ් වැඩිපුර minutes 1000ක් ගන්න SMS එකක් යැව්වා. ඒ උනාට මොබිටෙල් උන් ඒකට දෙපාරකට චාර්ග් කරල තිබුනා. ඒ කියන්නෙ SMS 2ක් ගිහින්. :shocked: ඒත් ෆෝන් එකෙන් ගිහින් තිබුනෙ එකයි. මීට කලිනුත් මන් යවපු එක SMS එකට එයාට SMS 51 එකක් ඇවිත් තිබුන. උන්ගෙ නෙට්වර්ක් කොහොමත් හවස 7න් පස්සෙ අවුල්. කෝල් ගන්න කොට සිග්නල් බ්රේක් වෙනවා, කට් වෙනව වගේ කේස් තියනවා. :(:(

    ඉතින් 16 වෙනිද රෑම එයා උන්ගෙ කස්ටමර් කෙයා එකට කෝල් කරල කිව්වා. උන් ඒක කම්ප්ලේන් එකක් විදියට අරන් තිබුනා. පැය 48න් විසඳුමක් දෙන්නම් කියලත් තිබුනා. ඊලඟ දවසෙ උදේ කෝල් කරල, ඒත් එය ඉඳල නෑ එවෙලෙ.පස්සෙ එදා හවස ආයේ කස්ටමර් කෙයා එකට කෝල් කලාම 18, ඒ කියන්නේ සෙනසුරාද උදේ වෙද්දි විසඳල දෙන්නම් කිව්වා. :no::no: ඒත් 18 වෙනිද කෝල් නොකරපු හන්ද මගේ සිම් එකෙන් ( සිම් දෙකම මගේ නමට තියෙන්නෙ ) සෙනසුරාදා හවස කෝල් කලාම වගකිවයුතු පුද්ගලයෝ ඒ වෙලාවේ නෑ ඉරිද උදේ වෙද්දි හරිගස්සලා දෙන්නම් කිව්ව.ඉරිදත් කෝල් කලේ නැති හන්ද මන් සඳුදා හවස කෝල් කරලා සැරෙන් කතා කලා. :frown: :frown: එවෙලෙත් අර වගකිවයුතු උන් නෑලු. :lol::lol::lol: 21, ඒ කියන්නේ අද දවල් මගේ ගර්ල්ට කෝල් කරලා එකේ කස්ටමර් කෙයා එකේ ගෑනියෙක් මෙයාගේ පිටේ වැරද්ද පටවන්න හදලා. ඒකට කරන්න දෙයක් නැතිලු එයා SMS 2ක් යවල එකක් ඩීලීට් කරල වෙන්නැතිලු කියලා. ගර්ල්ෆ්රෙන්ඩ් ට මල පැනලා ඒ ගෑනිට බැනලා කෝල් එක කට් කරලා. :frown: :frown:

    මුන්ගේ කස්ටමර් කෙයා තියෙන්නේ 3G Settings ගෙන්න ගන්න විතරද? කම්ප්ලේන් ගන්නෙ බොරුවට. මගෙ ගර්ල් ගෙ පරන නම්බර් එකත් මොබිටෙල්. කපල් සිම් නො එක තියෙන්නෙ අපි දෙන්න ගාව විතරයි. එකෙත් මීට අවුරුදු දෙකකට කලින් එයා Cricket SMS එවන එක හඳුන්වා දුන්නම කාලේ, මාසෙකට free trial එකක් හටියට දීල තිබුන නිසා නිකමට active කරගෙන තිබුනා. ඒ මාසෙ විතරනෙ . ඊට පස්සෙ ඕන නම් විතරක් register වෙන්න කියල තමයි trial එක දීල තිබුනෙ. මාසෙන් පස්සෙ register වෙන්නෙම නැතුව, trial එකත් අයින් කරන් නැතුව් මොබිටෙල් එකෙන් දවස ගානේ චාජ් කරලා තිබුනා. ඒ කාලෙ නම් නිතරම ඒ සිම් එකට සල්ලි දාන හන්ද එයා එක ගනන් අරන් තිබුනෙ නෑ. Last August වලින් පස්සෙ ඒ සිම් එකට වැඩිය සල්ලි දැමෙන්නෙ නැති හින්දයි couple සිම් යූස් කරන හින්දයි ඒ නිකරුනේ සල්ලි නාස්ති වෙන එක නවත්තන්න එයා ඒ SMS එන එක ඩිඇක්ටිවේට් කරන්න SMS එක යවල. ඒත් රිප්ල්යි SMS එකක් ඇවිත් එයා ඒක ඇක්ටිව් කරල නෑ කියලා. ඒත් දිගටම සල්ලි නම් කපල. :baffled::baffled: ඒකත් කස්ටමර් කෙයා එකට කම්ප්ලේන් කලාට තාමත් විසඳුමක් නෑ. උන් ඒක කරල දෙන්නම් කියල දැන් සතියකටත් වැඩී.
    :growl::growl::growl::growl::growl::growl::growl:

    අපි සල්ලි තියන මිනිස්සු නම් කපල් පැකේජ් ගන්නේ නෑනේ. අනික ලංකාවේ දේනේ කියලා මොබිටෙල් යූස් කලේ. ඒත් මුන්ගේ කස්ටමර්ස්ලට සලකන විදිය නම් අන්තිමයි. කස්ටමර් කෙයා එකේ ඉන්න සමහර උන් ගන්න දෙයක් නෑ ඇඟට කඩන් පනින්න හදන්නේ. මහා ලොකුවට ඇඩ්වටීස්මන්ට් දාන්නයි, තෑගි දෙන්නයි වියදම් කරනව කස්ටමස්ලට කතා කරන්නවත් දන්නේ නෑ. පුදුමයක් නෑ දැන් ගොඩ දෙනෙක් මොබිටෙල් අතෑරල ඩයලොග් යූස් කරන එක ගැන.
    මේ වගේ කේස් කී දෙනෙක්ට නම් වෙනව ඇත්ද. ඒත් කියන්නෙ කී දෙනාද. අලුතෙන් මොබිටෙල් ගන්න ඉන්න අයට මං නම් කියන්නෙ, හොදට හොයල බලල service එක ගැන සැටිස් නම් විතරක් මොබිටෙල් ගන්න. උන්ගෙන් අපිට අවශ්ය වෙලාවට උදව් ලැබෙයි කියල නම් බලාපොරොත්තු වෙන්න නම් එපා කියලයි.
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    mama machan 2008 idan mobitel use kare, eth dan use karanne dialog ekak. ara parana number eka natuwa bari nisa dual sim phn ekak gatta, ekata incoming vtarai enne. man okata salli dannet na. man use karane dialog dan! matat oya wage seen wela epa una bun
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මොබිටෙල් මෙලෝ රහක් නැ බන් මම දැන් අවු:10 ඉදලා ඩයලොග් කිසිම අවුලක් නැ බන් ඒ වගේම කස්ට්මර්ට හොදට සලකනවා මොබිටෙල් ගු බන්
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    mobitel ohonmai machan, issara SLT internet packages active karaganna seen ekak thibba, man Rs400k daala ekak active karanna try kala, sallith kapuna adatath e package eka na :D :D :D compalin dammata nam wadan na ban, e athin Dialog nam supiri, awlak unath kiyala kiyala hari wade karaganna puluwan hotline katha karanna onama na email ekak dammath wade karala denawa.