PayHere මොකද වෙලා තියෙන්නේ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    PayHere මොකද වෙලා තියෙන්නේ?


    logo.png


    PayHere මොකද වෙලා තියෙන්නේ? නීතිමය ප්‍රශ්නයක්ද? අයේ එයිද ලගදි?
    PayHere alternative මොනවද තියෙන්නේ ezCash / mCash / bank deposit / etc support කරන?

    මේ මට ආපු email එක
    Hi Shanudri,

    As we informed you on 14th October & updated you on 16th October via Email Notifications, we’re experiencing an unexpected downtime in PayHere payment gateway at the moment after providing a continuous & uninterrupted service for three months since our service launch.

    Unfortunately this downtime is out of our control as it is not a technical fault on our systems, but a regulatory issue on the intermediaries that we’re depending on. Therefore at the moment we are unable to estimate a recovery time for this fault whether it will take few more days or few more weeks to come back to the active status although we’re working hard to get it back as soon as possible.

    We understand that you heavily depend on us for accepting online payments for your business, but due to this bad time we have to advise you to use alternative payment methods until we recover from this issue.

    Even though your PayHere Account balances are not affected by this issue, as a concession to you at this bad time, we have decided to Payout all your ‘on-hold’ & ‘pending-payout’ payments regardless of the Payout Cycle & the Release Level you have set in your account. Accordingly if your Next Payout amount is greater than LKR 1000, please note that it will be paid out to your bank account within next 24 hours & you will receive a Payout Notification Email regarding the same.

    We deeply apologize for the inconvenience caused due to this issue & really appreciate your patience, understanding & encouragement to recover from this issue.

    Always challenges come when you’re trying to solve the unsolved problems in a country, but we’re sure that we can overcome these challenges soon & come back to better serve you. We respect your faith on us until then.

    Thank you!
    PayHere Support

    ස්තුති
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    amata siri kela unada ekata
    shit lankawe ekak haduwot ohomama tamai

    Technical issue එකක් වෙනද බෑ. මොකද එක දවසක් හරි වැඩ කරපු හින්ද. legal issue වෙනද ඕන. bank වලින් case අදින්ඩ ඇති
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම හිතුවා ඕක වෙයි කියලා, ලංකාවේ රෙද්දවල් ෂූවර් නෑ බන්.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Technical issue එකක් වෙනද බෑ. මොකද එක දවසක් හරි වැඩ කරපු හින්ද. legal issue වෙනද ඕන. bank වලින් case අදින්ඩ ඇති

    Unfortunately this downtime is out of our control as it is not a technical fault on our systems, but a regulatory issue on the intermediaries that we’re depending on.

    එක තමයි යකෝ මේ කියල තියෙන්නේ තොට සිංහලෙන් කියවන්ඩ බැරිද :lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,880
    21,123
    113
    ohoma thama ban owa lankawe karanna denne naha ban
    oaypal enne nathheh okathama
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Unfortunately this downtime is out of our control as it is not a technical fault on our systems, but a regulatory issue on the intermediaries that we’re depending on.

    එක තමයි යකෝ මේ කියල තියෙන්නේ තොට සිංහලෙන් කියවන්ඩ බැරිද :lol:

    ආහ. මන් ඕක ඊයේ කියෙව්වේ මතක නැති උනා.
    ඒ කියන්නේ බැංකු තමා (intermediaries) case අදාල තියෙන්නේ. උන්ගේ 75,000/= නැති වෙන හින්ද payment gate වලින්.
    මහබැංකුවේ ඉන්නේ රවිය නේද?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lankwe reddawal neme mchan lankwe kaalakanni minissu.

    දැන් එතකොට ඕකේ දාලා තියෙන සල්ලි වලට මොකද වෙන්නේ? ඒවා ගන්න බැරිද?
    දාපු සල්ලි ඔක්කොම රාජසන්තක කරයිද දන්නේ නෑ.
    :shocked:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් එතකොට ඕකේ දාලා තියෙන සල්ලි වලට මොකද වෙන්නේ? ඒවා ගන්න බැරිද?
    දාපු සල්ලි ඔක්කොම රාජසන්තක කරයිද දන්නේ නෑ.
    :shocked:

    සල්ලි ගන්ඩ පුළුවන් 1000 ට වැඩි නම්. මගේ 350 තියෙන්නේ :sorry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආහ. මන් ඕක ඊයේ කියෙව්වේ මතක නැති උනා.
    ඒ කියන්නේ බැංකු තමා (intermediaries) case අදාල තියෙන්නේ. උන්ගේ 75,000/= නැති වෙන හින්ද payment gate වලින්.
    මහබැංකුවේ ඉන්නේ රවිය නේද?

    මුදැල් ඇමති උනේ , ගානක් ඉල්ලුවද දන්නේ නැහැ :baffled: