Hi , need a help on selecting a payment gateway. Please advise what to choose.
chathuvv Well-known member Jun 28, 2008 3,316 652 113 Sep 7, 2025 #1 Hi , need a help on selecting a payment gateway. Please advise what to choose.
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,509 36,477 113 මැදමහනුවර Sep 7, 2025 #2 Use payhere if you wanna siphon your customers money Reactions: Don GasCan, Rick Sanchezz and Yeezus
NEMISIS Well-known member Nov 13, 2013 11,420 19,604 113 Colombo Sep 7, 2025 #3 Stripe යූස් කරන්න පුලුවන් නං PayHere දිහා ඇහැක් ඇරලා හරි බලන්නෙ මොකටද Reactions: msan, Dr.Sheldon_Suprakata and Yeezus
I ieannet Well-known member Oct 15, 2006 2,182 1,777 113 Sep 7, 2025 #5 How do you even compare PayHere vs Stripe?
chathuvv Well-known member Jun 28, 2008 3,316 652 113 Sep 7, 2025 #7 Thanks all. Will see only on stripe
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,815 101,219 113 Sep 8, 2025 #9 බිස්නස් එක මෙහෙ එකක් නෙවෙයි නන් Stripe.. Payhere වලට එන සුද්දෝ ආයේ පැත්ත බලන්නේ නැතුව මාරු වෙනවා. මෙහෙ නන් payhere ලේසියි
බිස්නස් එක මෙහෙ එකක් නෙවෙයි නන් Stripe.. Payhere වලට එන සුද්දෝ ආයේ පැත්ත බලන්නේ නැතුව මාරු වෙනවා. මෙහෙ නන් payhere ලේසියි
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,231 22,367 113 ගම මහනුවරයි - Nicaragua Sep 8, 2025 #10 payhere nam use karanna epa!! danna ekkektawath payment karanna denne nam na unta.... hora ballo
olu bakka Well-known member Aug 18, 2011 22,982 23,698 113 Sep 8, 2025 #11 Payhere එකේ hack වෙච්ච සීන් එක ඇරුනම උන්ගෙ අවුල මොකක්ද?
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,717 1 14,302 113 Sep 8, 2025 #12 Stripe use කරන්න . හැබැයි පුතේ dispute rate එක නම් වැඩි වෙන්න දෙන්න එපා. account එක block වෙනවා
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,590 113 Somewhere in this world Sep 8, 2025 #13 olu bakka said: Payhere එකේ hack වෙච්ච සීන් එක ඇරුනම උන්ගෙ අවුල මොකක්ද? Click to expand... Data iinsecurity
olu bakka said: Payhere එකේ hack වෙච්ච සීන් එක ඇරුනම උන්ගෙ අවුල මොකක්ද? Click to expand... Data iinsecurity
chathuvv Well-known member Jun 28, 2008 3,316 652 113 Sep 20, 2025 #15 Mama Singapore PayPal ekak hadagaththa Reactions: Omega_Jay
Don GasCan Well-known member Nov 3, 2010 43,834 50,176 113 සේදවත්ත Sep 20, 2025 #16 olu bakka said: Payhere එකේ hack වෙච්ච සීන් එක ඇරුනම උන්ගෙ අවුල මොකක්ද? Click to expand... එක තමා වෙන්න පුලුවන් ලොකුම අවුල
olu bakka said: Payhere එකේ hack වෙච්ච සීන් එක ඇරුනම උන්ගෙ අවුල මොකක්ද? Click to expand... එක තමා වෙන්න පුලුවන් ලොකුම අවුල