How to transfer a vehicle ownership if the owner passed away on (2023).

LawlezzGhost

Junior member
  • Jan 20, 2017
    81
    12
    8
    Hi guys, need help on this,

    My father passed away on 2023 and on 2025 we were able to finish the leasing payment. Now we need to transfer the vehicle to a family member. Need advice.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,842
    12,823
    113
    ක්‍රම තුනක්තියෙනව

    1 (ග්‍රේ විදිය) : ෆිනෑන්ස් එකේ එකෙක් සහ ලෝයර් කෙනෙක් අල්ලගෙන ඇටර්නි එකක් බැක්ඩේට් කරල ගහගන්න ඕන, ගෙවා නිමකිරීමෙන් පසු අහවල් කෙනාට පොත බාර දෙන්න කියල, ඔය ඇටර්නි ගහල ගෙවාගෙන යන්න වාහන ගන්නෙ එහෙම, ඒත් 2023 නිසා ගැටළුවක් වෙන්න පුළුවන්
    2 (කළු විදිය) ලීසින් ඉවර නිසා, ශේප් එකේ ඩිලීශන් පේපර් එකයි පොතයි අතට ගන්න (කොහොමත් පියාගෙ නමට තියෙන නිසා), මේක පියා රට කියල වගේ කතාවක් කියල තමයි ගන්න වෙන්නෙ නැත්තනම් ඇටර්නියක්, MT6 එක පුරවලා අත්සනක් ගහල ට්‍රාන්සර් දාන්න. ඔබ්ජෙක්ශන් එකක් උනෙ නැතොත් ගැටළුව එන්නෙ නෑ
    3 (සුදු විදිය) නීත්‍යානුකූල විදියට නම් බූදල් නඩුවක් දාන්න වෙනවා මම හිතන්නෙ අම්මා සහ දරුවන් ඉන්නව නම් ඕක තනි කෙනෙක්ට අයිති වෙන්නෙ නැහැ, නඩු යන්න වෙනව සාමදානෙන් බෙදාගත්තත්
     
    LawlezzGhost

    Junior member
  • Jan 20, 2017
    81
    12
    8
    fb innawanan search karala balanna වාහන සම්බන්ධ ගැටලු group wala dakka ohoma ekak. hambunoth dannan.
    bump
    thank you

    ක්‍රම තුනක්තියෙනව

    1 (ග්‍රේ විදිය) : ෆිනෑන්ස් එකේ එකෙක් සහ ලෝයර් කෙනෙක් අල්ලගෙන ඇටර්නි එකක් බැක්ඩේට් කරල ගහගන්න ඕන, ගෙවා නිමකිරීමෙන් පසු අහවල් කෙනාට පොත බාර දෙන්න කියල, ඔය ඇටර්නි ගහල ගෙවාගෙන යන්න වාහන ගන්නෙ එහෙම, ඒත් 2023 නිසා ගැටළුවක් වෙන්න පුළුවන්
    2 (කළු විදිය) ලීසින් ඉවර නිසා, ශේප් එකේ ඩිලීශන් පේපර් එකයි පොතයි අතට ගන්න (කොහොමත් පියාගෙ නමට තියෙන නිසා), මේක පියා රට කියල වගේ කතාවක් කියල තමයි ගන්න වෙන්නෙ නැත්තනම් ඇටර්නියක්, MT6 එක පුරවලා අත්සනක් ගහල ට්‍රාන්සර් දාන්න. ඔබ්ජෙක්ශන් එකක් උනෙ නැතොත් ගැටළුව එන්නෙ නෑ
    3 (සුදු විදිය) නීත්‍යානුකූල විදියට නම් බූදල් නඩුවක් දාන්න වෙනවා මම හිතන්නෙ අම්මා සහ දරුවන් ඉන්නව නම් ඕක තනි කෙනෙක්ට අයිති වෙන්නෙ නැහැ, නඩු යන්න වෙනව සාමදානෙන් බෙදාගත්තත්
    thank you
    ------ Post added on Sep 18, 2025 at 9:56 AM