Paying tax and bank loans?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,332
    2,141
    113
    Ape annual tax pay karanna ona amount eka rs 400,000 wage num and apita monthly LKR 50,000 wage gewana bank loan ekka thiyenawa num tax pay karaddi, loan eka consider karala tax payment eka adu kara ganna widiyak thiyenawada?
    ගෝටගේ කාලේ තමයි tax exempt එකක් තිබ්බේ ලෝන් වලට. පස්සේ ඒක නැති කළා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,686
    12,813
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම ක්‍රමයක් නෑ :no:

    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ අවස්තාවක

    A. කොම්පැනියෙන් වෙහිකල් අලවන්ස් එකක් දෙනවා. කාර් එකක එන්නම කියනවා. රෙන්ට් එකට වාහනයක් ගන්නවා. එලවන්ස් එක ටැක්ස් වෙනවා. රෙන්ට් එකට ගත්ත වාහනේ රෙන්ට් එක ක්ලෙම් කරන්න බෑ පර්සනල් උනොත්. :angry::angry:

    B. කොම්පැනියෙන් ගෙවනවා වෙහිකල් අලවන්ස් එක. වාහනෙන්ම එන්න කියනවා. වාහනයක් ගන්න වෙහිකල් ලෝන් / ලීස් එකක් ගන්නවා. එලවන්ස් එක ටැක්ස් වෙනවා. ලෝන් /ලීස් එකේ payment එක ක්ලෙම් කරන්න බෑ. :angry::angry:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    bump, personal loans, at lease home loans should give a tax exempt

    No 9 of 2008 13(xx) An amount equal to the interest payable to any bank in Sri Lanka in respect of any loan granted, where the full amount of such loan is invested in any new undertaking referred to in section 24c;
    ------ Post added on Jul 28, 2025 at 12:08 PM
     
    • Like
    Reactions: eksudda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    එහෙනං උඹගෙ ලොජික් එකේ විදියට අවුරුද්දට ලක්ශ 6ක් ලෝන් එක ගෙවනවා ටැක්ස් එක 4යි. IRD එකෙන් උඹට ලක්ශ දෙකක් විතර ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ
    එහෙම ලෝන් එක අඩු කරන්න බැහැ දැන්

    ඉස්සර ඔය අඩු කරන්න පුලුවන් කම තිබුනු කාලෙත් හවුසින් ලෝන්(වෙන වෙන ලෝන් වලට තිබුනෙ නැහැ) වල ඉන්ට්‍රස්ට් එක විතරක්ද කොහෙද ආදායෙමන් අඩු කරන්න වගේ හෙන සංකීර්න හුටපටයක් තිබුනෙ දැන් නං මතකත් නැහැ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,136
    15,195
    113
    එහෙනං උඹගෙ ලොජික් එකේ විදියට අවුරුද්දට ලක්ශ 6ක් ලෝන් එක ගෙවනවා ටැක්ස් එක 4යි. IRD එකෙන් උඹට ලක්ශ දෙකක් විතර ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නෙ
    එහෙම ලෝන් එක අඩු කරන්න බැහැ දැන්

    ඉස්සර ඔය අඩු කරන්න පුලුවන් කම තිබුනු කාලෙත් හවුසින් ලෝන්(වෙන වෙන ලෝන් වලට තිබුනෙ නැහැ) වල ඉන්ට්‍රස්ට් එක විතරක්ද කොහෙද ආදායෙමන් අඩු කරන්න වගේ හෙන සංකීර්න හුටපටයක් තිබුනෙ දැන් නං මතකත් නැහැ.
    ethakota mata salary eka laksha 2i nam, loan installment eka laksha 3i nam mama kohomada tax gewanne?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ethakota mata salary eka laksha 2i nam, loan installment eka laksha 3i nam mama kohomada tax gewanne?
    උඹට ලක්ස දෙකක් සැලරි තිබිලා ලක්ස 3ක ඉන්ස්ටෝල්මන්ට් එකක් එන විදියට ලෝන් එක දීපු එවුන්(බැංකුව හරි මොකක් හරි එක) තමයි උඹගෙ ටැක්ස් එකත් ගෙවලා ඉන්ස්ටෝල්මන්ට් බැලන්ස් එකත් ගෙවලා උඹේ ගෙදර වියදම් ටිකත් කවර් කරන්න ඕන
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    නෑ.
    හම්බ කරන ගානට තමයි ටැක්ස් වෙන්නෙ, වියදම් කරනව (ලෝන් එකත් වියදමක්) කියල ඒක අඩු වෙන්නෙ නෑ. කලින් එහෙම තිබ්බ, සමහරක් ඒව, දැන් මුකුත් නෑ.
     
    • Like
    Reactions: Mugen