paykoko වාරික වශයෙන් ගෙවන්න

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    කවුරුවත් දන්නවද මේ PayKoKo (https://paykoko.com/) කියන සයිට් එක ගැන දන්නවද?
    ලංකාවේ කඩ කිහිපයක නම් දාල තියනවා. ගාණ වාරික 3කින් වගේ ගෙවන්න දෙනවා වගේ කියල.
    සයිට් එකේ විස්තර වලට අනුව නං Daraz එකට අනුබද්ධ එකක්.
    පාවිච්චි කරලා තියනවද කවුරු හරි?
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    කවුරුවත් දන්නවද මේ PayKoKo (https://paykoko.com/) කියන සයිට් එක ගැන දන්නවද?
    ලංකාවේ කඩ කිහිපයක නම් දාල තියනවා. ගාණ වාරික 3කින් වගේ ගෙවන්න දෙනවා වගේ කියල.
    සයිට් එකේ විස්තර වලට අනුව නං Daraz එකට අනුබද්ධ එකක්.
    පාවිච්චි කරලා තියනවද කවුරු හරි?
    ගෙවන්න දෙනවනවනම් Pako Pako හරි කමක් නැහැ බං! :D
     
    • Haha
    Reactions: Sahitha

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ඊයේ oder එකක් දැම්ම. ටෙස්ට් කරන්නත් එක්ක. අද හවස බඩු ආවා. simplytec එකෙන් ගත්තේ. debit එකකට සල්ලි දාලා කරේ. sure නැනේ බන් මොනවා උනත්.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    පේ කොකෝ බම්ප්
    ස්තුතියි!!!
    ඊයේ oder එකක් දැම්ම. ටෙස්ට් කරන්නත් එක්ක. අද හවස බඩු ආවා. simplytec එකෙන් ගත්තේ. debit එකකට සල්ලි දාලා කරේ. sure නැනේ බන් මොනවා උනත්.
    කොහොමද මචන් register වෙන්නේ? මුල්ම allow කරපු ගාණ කොහොමද වගේ විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    ස්තුතියි!!!

    කොහොමද මචන් register වෙන්නේ? මුල්ම allow කරපු ගාණ කොහොමද වගේ විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
    app එක තියෙනවා එක දා ගන්න මචං . ඊට පස්සේ එකේ රෙජිස්ටර් වෙන්න. මුලින්ම 6000 දෙන්නේ. අනික් ඒවා දුන්නම ගාන වැඩි වෙනවා. මම ID ඒවා දුන්නා තාම වැඩි උනේ නම් නෑ හැබැයි. පස්සේ නොර්මල් card එකක් දෙන්න payment එකට. ම්ම් නම් පෙන්නන ගාන විතරයි දැම්මේ. පස්සේ simplytec site එකට ගිහින් payment option වල koko select කරලා, එකට ලොග් වෙන්න. පස්සේ just ඔයා ගන්න එක 6000 නම් එක බෙදීම 3. ඔයාට එනවා dilivery වලටයි තව පොඩි ගානකුත් එක්ක කැපෙනවා. oder එක ok කියලා mail එකක් එනවා. වැඩේ ඉවරයි.