Payment Gateway ගැන ඉගෙනගන්න හොඳ Resources ටිකක් දන්නා කෙනෙක් කියන්ඩෝ. Developer Perspective එකට. බලාපොරොත්තු වෙන්නේ මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් ඒවා. මොකද මට ප්රශ්න එනවා වැඩියි හිස්තැන් තියෙන Content වල.Payment Gateway ගැන ඉගෙනගන්න හොඳ Resources ටිකක් දන්නා කෙනෙක් කියන්ඩෝ. Developer Perspective එකට. බලාපොරොත්තු වෙන්නේ මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් ඒවා. මොකද මට ප්රශ්න එනවා වැඩියි හිස්තැන් තියෙන Content වල.
තියෙනවනම් හොඳයි.
- Ebooks
- Courses
සිරාම කතාව යකෝඋඹ කොයි ලෝකෙ කොයි ඒව ඉගෙන ගත්තත් ලංකාවෙ බැංකු වලට ඒව අදාල නෑ. උන් උන්ගෙ ලෝකෙක තමයි ගේට්වේ හදල තියෙන්නේ. උන්ට හිතුන ගමන් වෙනස් කරනවා. අයින් කරනවා මාරු කරනවා. පාවිච්චි කරන උන් පුකෙන් යන්නෙ. පුකෙන්.