Payment Gateway

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,748
    9,839
    113
    Payment Gateway ගැන ඉගෙනගන්න හොඳ Resources ටිකක් දන්නා කෙනෙක් කියන්ඩෝ. Developer Perspective එකට. බලාපොරොත්තු වෙන්නේ මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් ඒවා. මොකද මට ප්‍රශ්න එනවා වැඩියි හිස්තැන් තියෙන Content වල.
    • Ebooks
    • Courses
    තියෙනවනම් හොඳයි.
     
    • Like
    Reactions: kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උඹ කොයි ලෝකෙ කොයි ඒව ඉගෙන ගත්තත් ලංකාවෙ බැංකු වලට ඒව අදාල නෑ. උන් උන්ගෙ ලෝකෙක තමයි ගේට්වේ හදල තියෙන්නේ. උන්ට හිතුන ගමන් වෙනස් කරනවා. අයින් කරනවා මාරු කරනවා. පාවිච්චි කරන උන් පුකෙන් යන්නෙ. පුකෙන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,926
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Payment Gateway ගැන ඉගෙනගන්න හොඳ Resources ටිකක් දන්නා කෙනෙක් කියන්ඩෝ. Developer Perspective එකට. බලාපොරොත්තු වෙන්නේ මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් ඒවා. මොකද මට ප්‍රශ්න එනවා වැඩියි හිස්තැන් තියෙන Content වල.
    • Ebooks
    • Courses
    තියෙනවනම් හොඳයි.
    Payment Gateway ගැන ඉගෙනගන්න හොඳ Resources ටිකක් දන්නා කෙනෙක් කියන්ඩෝ. Developer Perspective එකට. බලාපොරොත්තු වෙන්නේ මුල ඉඳන්ම ඉගෙන ගන්න පුළුවන් ඒවා. මොකද මට ප්‍රශ්න එනවා වැඩියි හිස්තැන් තියෙන Content වල.

    • Ebooks
    • Courses
    තියෙනවනම් හොඳයි.
     
    • Like
    Reactions: KSPathirana

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹ කොයි ලෝකෙ කොයි ඒව ඉගෙන ගත්තත් ලංකාවෙ බැංකු වලට ඒව අදාල නෑ. උන් උන්ගෙ ලෝකෙක තමයි ගේට්වේ හදල තියෙන්නේ. උන්ට හිතුන ගමන් වෙනස් කරනවා. අයින් කරනවා මාරු කරනවා. පාවිච්චි කරන උන් පුකෙන් යන්නෙ. පුකෙන්.
    සිරාම කතාව යකෝ
    පුකෙන් නෙමේ යන්නේ පුක් දාරෙන් උන්ගේ ඒවා බැලුවම
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැම payment gateway එකම එක එක language වලින් තියනවා. Language එක දන්නවා නම් integrate කරන්න පුළුවන්. පොදුවේ උඹ කියන දේවල් ගැන නම් අදහසක් නෑ. මන් බැංකු වල ඒවා නම් integrate කරලා නෑ. Payhere වගේ ඒවා ඇරුනම.
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,748
    9,839
    113
    මම ඇහුවේ එකේ Concept එක වගේ දෙයක් තියෙනවනම් ඒක ගැන. How it works වගේ දෙයක්. අපේ Site එකකට integrate කරනකොට දැනගෙන ඉන්න ඕන දේවල්, අන්න ඒ වගේ දේවල්.