අලුත් account එකක් හදද්දිම ගන්න ඕනේ ඕක ඩිපොසිට් එකක් විදියට.අපේනම් අවුලක් නෑ. කොහොමත් දැන් අවුරුද්දකට 2000$ අඩුවෙන් payoneer එකට වැටෙන අකවුන්ට් වලින් fee එකක් ගන්නවනෙ ඒක හොඳයි එතකොට ස්කෑම් කාරයින්ට ඕක කොහොමත් කරන්න බෑ.
අනිවා. ගෝත පාලුවෝ නිසා කීයක් හරි හොයාගන්න එකටත් කෙලවෙලා යනව.අලුත් account එකක් හදද්දිම ගන්න ඕනේ ඕක ඩිපොසිට් එකක් විදියට.
පලවෙනි අවුරුද්ද අග දී ඔය ගාන ඇවිල්ලනම් return කරන්න ඕනේ.