Payoneer එකටත් බබා හම්බ වෙලා.

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපේනම් අවුලක් නෑ. කොහොමත් දැන් අවුරුද්දකට 2000$ අඩුවෙන් payoneer එකට වැටෙන අකවුන්ට් වලින් fee එකක් ගන්නවනෙ ඒක හොඳයි එතකොට ස්කෑම් කාරයින්ට ඕක කොහොමත් කරන්න බෑ.
     
    • Like
    Reactions: super077 and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    අපේනම් අවුලක් නෑ. කොහොමත් දැන් අවුරුද්දකට 2000$ අඩුවෙන් payoneer එකට වැටෙන අකවුන්ට් වලින් fee එකක් ගන්නවනෙ ඒක හොඳයි එතකොට ස්කෑම් කාරයින්ට ඕක කොහොමත් කරන්න බෑ.
    අලුත් account එකක් හදද්දිම ගන්න ඕනේ ඕක ඩිපොසිට් එකක් විදියට.
    පලවෙනි අවුරුද්ද අග දී ඔය ගාන ඇවිල්ලනම් return කරන්න ඕනේ.
     
    • Like
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අලුත් account එකක් හදද්දිම ගන්න ඕනේ ඕක ඩිපොසිට් එකක් විදියට.
    පලවෙනි අවුරුද්ද අග දී ඔය ගාන ඇවිල්ලනම් return කරන්න ඕනේ.
    අනිවා. ගෝත පාලුවෝ නිසා කීයක් හරි හොයාගන්න එකටත් කෙලවෙලා යනව.