payoneer එකෙන් මී විදියට withdraw කරන්න පුලුවන්ද...?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    ඕක මම කරනවා මෙන්ටනන්ස් ෆී එක කැපෙන්නේ නැති වෙන්න. සල්ලි ඇවිල්ල විනාඩි 5ක් වගේ ඇතුලත වගේ මම ගන්නවා. සමහර විට ඒ ට්‍රික් එකම තමයි මෙතනත් වෙන්නේ.
     
    • Like
    Reactions: Ascii

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    oken danata freeze wechcha salli adinna behene.
    Payonner eken kiyala thibuna aluthin ena salli kohomath Master Card ekata yanne nehe Payoneer balance ekata add wenawa witharai kiyala. Eka nisa aluthin ena salli normal widihata withdraw karanna puluwan,
     
    • Like
    Reactions: Ascii

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    ochchara natanna deyak na dan load karana salli bank ekata ganna puluwan. card freeze karaddi ewage thibba salli witharai ganna bari. aluthin ena payments process wenawa nikanma. aluthin eka payments card balance ekata yanne na kohomath card freeze karala nisa. IN or OUT mokuth wada karanna bane freeze karapuwama.
     
    • Like
    Reactions: Ascii

    Ascii

    Junior member
  • Jun 28, 2020
    28
    19
    8
    මට කියල දියන් කොහොමද payPal එකවුන්ට් එකක් හදා ගන්නෙ ?

    malaysia Hari philippines hari , vidiyata hadapan . youtube eke oni tharam video tiyanawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,169
    1
    61,515
    113
    Mother Earth
    malaysia Hari philippines hari , vidiyata hadapan . youtube eke oni tharam video tiyanawa
    ඒත් ඉතින් බන් දැන් ෆෝන් නම්බර් එකක් ඉල්ලනවා. ඒකට මොකද කරන්නෙ ?