Payoneer කාඩ් එක බ්ලොක් කරලා

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    Payoneer කාඩ් එක බ්ලොක් කරලා

    යාළුවනේ,

    මගේ පයොනියර් (Payoneer) කාඩ් එක ඊයේ (2017 නොවැ 12වෙනිදා ) බ්ලොක් කරලා. මට ඒ ගැන කියලා ඊමේල් එකක්ව්ත් ආවේ නෑ. මම පයොනියර් එකවුන්ට් එකට ලොග් වෙනකොට තමයි දන්නේ කාඩ් එක බ්ලොක් කරලා කියලා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද ? මම සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් තමා ලොග් වෙනේ. අනිත් එක මම කිසිම හොර වැඩක් කරල නෑ.

    ඔයලගෙත් මෙහෙම වෙලා තියෙනවා ද? මම මේකට මොකද කරන්න ඕන ?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    block karalada deactivate karalada :confused::confused:
     
    • Like
    Reactions: chinthaka156

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    යාළුවනේ,

    මගේ පයොනියර් (Payoneer) කාඩ් එක ඊයේ (2017 නොවැ 12වෙනිදා ) බ්ලොක් කරලා. මට ඒ ගැන කියලා ඊමේල් එකක්ව්ත් ආවේ නෑ. මම පයොනියර් එකවුන්ට් එකට ලොග් වෙනකොට තමයි දන්නේ කාඩ් එක බ්ලොක් කරලා කියලා.

    එහෙම වෙන්න හේතුව මොකද්ද ? මම සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් තමා ලොග් වෙනේ. අනිත් එක මම කිසිම හොර වැඩක් කරල නෑ.

    ඔයලගෙත් මෙහෙම වෙලා තියෙනවා ද? මම මේකට මොකද කරන්න ඕන ?

    Card eka block karata umbta bank ekata withdraw karanna puluwanne?

    Customer care katha karapan un hadala denawa unta pahadiliwa scene eka kiyapan goda daganna puluwan baya wenna epa
     
    • Like
    Reactions: chinthaka156
    Oct 13, 2016
    2,675
    276
    0
    එහෙම පුලුවන්ද බන් හේතුවක්වත් කියන්නේ නැතුව block කරන්න? උඹ උන්ගේ customer care කතා කරපන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    uba mokakata hari payment karanna haduwada :rolleyes: card eke salli nethuwa 3-4 parak try kaloth ekama item ekata auto block wenawa bn, unta kiwwama un eka unblock karanawa.

    ;)
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    උදව් කරපු හැමෝටම ස්තූතියි !!!
    මගේ කාඩ් එක ආයෙම යථා තත්වයට පත් උනා.

    :rolleyes::rolleyes::rolleyes:

    කාඩ් එක යථා තත්වෙට පත් උනේ ඉබේමද? නැත්නම් payoneerලට කතා කරලද හදා ගත්තේ...? මගෙ කාඩ් එකත් ලොක් වෙලා :(