PAYONEER කාර්ඩ් එකෙන් PAYPAL මුදල් PART 1

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
thanks :D

machan fiverr money withdraw karaddin, fiverr eken issue karana payoneer ekama oneda?

nattan ona payoneer card ekakin puluvanda?
 
podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Mcn transaction Fees gena poddak kiyanawada ty :) rep+

    Menna machan Fees and Pricing

    x5at.jpg
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Paypal හරියට පාවිච්චි කරොත් අවුලක් නෑ. මගේ එක අවුරුදු 3 ක් වගේ පරණයි.....මුලදී 10-12 පාරක් ලිමිට් වුනා.....දැනට 30000-40000$ වගේ Transactions වෙලා තියනවා....මන් නම් මුලදී සල්ලි withdraw කලේ නෑ. eBay එකෙන් බඩු ගෙනත් මෙහෙ විකුණුව....පස්සේ ටික ටික withdraw කළා...දැන් නම් අන්තිම සතේට withdraw කරනවා Payoneer එකට. තාම අව්ලක් නෑ. මන් ගාව තියන්නේ Malaysian Paypal එකක්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොඩි ප්‍රශ්නයක්. මචන් ඔය විදිහට PayPal account එක link කරන්න ලංකාවෙ PayPal account වලට පුලුවන්ද? එහෙම කරාම ලංකාවෙ PayPal account වලට සල්ලි ගන්න (inward payment accept) පුලුවන්ද?

    මගෙ account එක ලංකාවෙ එකක්. නැත්තම් වෙන රටක address එකකට අලුත් pp account එකක් හදන්න ඔනේද?:confused:
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පොඩි ප්‍රශ්නයක්. මචන් ඔය විදිහට PayPal account එක link කරන්න ලංකාවෙ PayPal account වලට පුලුවන්ද? එහෙම කරාම ලංකාවෙ PayPal account වලට සල්ලි ගන්න (inward payment accept) පුලුවන්ද?

    මගෙ account එක ලංකාවෙ එකක්. නැත්තම් වෙන රටක address එකකට අලුත් pp account එකක් හදන්න ඔනේද?:confused:

    ba macho :no: lankawe PP ekak haraha kohomawath salli ganda vidiyak na.
    Malaysian, Philippine wage ratak daala aluth P ekak hadaganda mchn. :yes: