Payoneer ගැන දන්නෙ කවුද
මචං මොකද්ද මේ Payoneer කියන්නේ.
1 Bank Account එකක් ද?
2 අපිට මේකෙන් money receive කරන්න පුළුවන්ද.
3 credit cadr එකක් හම්බවෙනවද?
4 ඒක paypal එකට add කරන්න පුළුවන් ද?
5 paypal එකට receive වෙන සල්ලි මේකෙන් ගන්නෙ කොහොමද?
Account එකක් හදන තැන ඉඳන් සරළව මේ ගැන කවුරු හරි මට කියල දෙනවද? රෙප් 12 බැගින් දෙනවා

සල්ලිද? සල්ලි දෙන්න නම් bank account එකට ගිහින් සල්ලි දාන්න ඊට පස්සේ ඒවා paypal හරහා ගන්න පුලුවන්. නමුත් ඊට කලින් paypal එකට කලින් කියපු විදියට verify කරගන්න ඕනේ.