Payoneer ඩොලර් හෝල්ඩ් කරන් ඉන්න එක Safe ද?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    අර කොරෝන කාලෙ පෙයොනියර් එකේ කේස් එකක් වැටිල හැමෝගෙම සල්ලි හෝල්ඩ් වෙලා අපේ එවුන් බය වෙලා මේකෙ වැලලෙන්න හදපු හැටි දැක්ක නම් උඹ ඔය පැත්ත බලාගෙන බත් කන්නෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,572
    167,138
    113
    එකමත් එක රටක
    මම නම් තියන් ඉන්නව.. වෙන වෙන ජිල්මාට් වැඩ කරන්න නම් යන්නේ නෑ.. sites වලින් සල්ලි එනව එව බැංකුවට එනව විතරයි. වෙන transaction නෑ... අවු 7කට නම් අවුලක් වෙලා නෑ.. ebay උනුත් සෙට් වෙන්නේ උන් හොද නිසානේ.
     
    blackjaguar

    Member
    May 6, 2022
    10
    8
    3
    මම නම් තියන් ඉන්නව.. වෙන වෙන ජිල්මාට් වැඩ කරන්න නම් යන්නේ නෑ.. sites වලින් සල්ලි එනව එව බැංකුවට එනව විතරයි. වෙන transaction නෑ... අවු 7කට නම් අවුලක් වෙලා නෑ.. ebay උනුත් සෙට් වෙන්නේ උන් හොද නිසානේ.
    itin ban man paypal ekak den aurudu 7k wage use karanwa Philippine ekak. fiverr gannawa bank withdraw karanwa. echcharai. kisi aulak na. aul yanne TOS kiyawanne natuwa kaloth man hitan awidiyata
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    bump
    matath ikmantama oka danganna one
    masayak wage witharak hold karan innawnam loku risk ekak nadda?
    oya wenuwata alternative solutins maonwada thiyenne?
    wise ehemath aluth account lankawata block karalane :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Payoneer වගේ ඒවා sure නැහැ. එක පාරක් Payoneer එකට money Laundering කේස් එකක් වැටිලා වහන්න ගියා මතකයි
    Wise mokada?
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Wise mokada?
    මචං ඔවා ඇත්ත Banks Accounts නෙවෙයි නේ .
    කොයි වෙලාවේ හරි wise වෙබ් එක Disappear උණොත් සල්ලිත් නැහැ නේද? . අවදානමක් තියෙනවා ලොකු ගානක් Hold කරන් ඉන්න එක.

    මතකනේ AlertPay එක සල්ලීත් එක්ක මිස්සිං වෙච්ච හැටි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මචං ඔවා ඇත්ත Banks Accounts නෙවෙයි නේ .
    කොයි වෙලාවේ හරි wise වෙබ් එක Disappear උණොත් සල්ලිත් නැහැ නේද? . අවදානමක් තියෙනවා ලොකු ගානක් Hold කරන් ඉන්න එක.

    මතකනේ AlertPay එක සල්ලීත් එක්ක මිස්සිං වෙච්ච හැටි
    hmm alertpay account ekakuth thibba..........
    Payza wela black list una neda?
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    hmm alertpay account ekakuth thibba..........
    Payza wela black list una neda?
    ඔව් බං මම Ad Click කරලා ඩොලර් 100 ක් වගේ හොයලා තිබ්බා ලගදී එක ගන්න බලන කොට වෙබ් site ඒකත් නැහැ මගේ සල්ලිත් නැහැ . ☹️☹️☹️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මම මාස 4-5 තියන් ඉන්නව කිසි අවුලක් ඇවිත් නම් නෑ . හැබැයි අනවශ්‍ය වැඩ කරන්න යන්නේ නෑ . හැම මාසෙම transactions වෙන්ව.
    wadiyath honda naha, madum piliwethe hamadema wenna onaaaaaaa
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මම මාස 4-5 තියන් ඉන්නව කිසි අවුලක් ඇවිත් නම් නෑ . හැබැයි අනවශ්‍ය වැඩ කරන්න යන්නේ නෑ . හැම මාසෙම transactions වෙන්ව.
    thanks machan
    ehenam awlak na
    mama wena rataka bank account ekak hadagannakan witharai hold karagena inna one
    hadagaththa gaman ekata withdraw karnna inne payoneer eken
    one time only
     
    Wctok

    Junior member
  • Jun 20, 2021
    45
    54
    18
    fiverr කරනව නම් ඒකේ තියාගන්න‍. payoneer වලට වඩා fiverr safty මම හිතන විදියට.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    bump
    matath ikmantama oka danganna one
    masayak wage witharak hold karan innawnam loku risk ekak nadda?
    oya wenuwata alternative solutins maonwada thiyenne?
    wise ehemath aluth account lankawata block karalane :(
    mama last august idala tiyagena inanwa. awulak na
    9+ months
     
    • Love
    Reactions: kalhara96

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මචං ඔවා ඇත්ත Banks Accounts නෙවෙයි නේ .
    කොයි වෙලාවේ හරි wise වෙබ් එක Disappear උණොත් සල්ලිත් නැහැ නේද? . අවදානමක් තියෙනවා ලොකු ගානක් Hold කරන් ඉන්න එක.

    මතකනේ AlertPay එක සල්ලීත් එක්ක මිස්සිං වෙච්ච හැටි
    Payoneer එකේනම් ඇත්ත බෑන්ක් Account තියෙනවා නෙහ්...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Payoneer එකේනම් ඇත්ත බෑන්ක් Account තියෙනවා නෙහ්...
    Vertual Accounts ඔවා . ඔය කිසිම බැංකුව කින් අපි දාන සල්ලි වලට වගකියන්නේ නැහැ.
    ඒ බැංකු අපිත් එක්ක ගනුදෙනුවක් නැහැ