itin ban man paypal ekak den aurudu 7k wage use karanwa Philippine ekak. fiverr gannawa bank withdraw karanwa. echcharai. kisi aulak na. aul yanne TOS kiyawanne natuwa kaloth man hitan awidiyataමම නම් තියන් ඉන්නව.. වෙන වෙන ජිල්මාට් වැඩ කරන්න නම් යන්නේ නෑ.. sites වලින් සල්ලි එනව එව බැංකුවට එනව විතරයි. වෙන transaction නෑ... අවු 7කට නම් අවුලක් වෙලා නෑ.. ebay උනුත් සෙට් වෙන්නේ උන් හොද නිසානේ.
හබිබී come to dubai...nomad procedure eka dapan co
Wise mokada?Payoneer වගේ ඒවා sure නැහැ. එක පාරක් Payoneer එකට money Laundering කේස් එකක් වැටිලා වහන්න ගියා මතකයි
මචං ඔවා ඇත්ත Banks Accounts නෙවෙයි නේ .Wise mokada?
hmm alertpay account ekakuth thibba..........මචං ඔවා ඇත්ත Banks Accounts නෙවෙයි නේ .
කොයි වෙලාවේ හරි wise වෙබ් එක Disappear උණොත් සල්ලිත් නැහැ නේද? . අවදානමක් තියෙනවා ලොකු ගානක් Hold කරන් ඉන්න එක.
මතකනේ AlertPay එක සල්ලීත් එක්ක මිස්සිං වෙච්ච හැටි
මම මාස 4-5 තියන් ඉන්නව කිසි අවුලක් ඇවිත් නම් නෑ . හැබැයි අනවශ්‍ය වැඩ කරන්න යන්නේ නෑ . හැම මාසෙම transactions වෙන්ව.masayak wage witharak hold karan innawnam loku risk ekak nadda?
ඔව් බං මම Ad Click කරලා ඩොලර් 100 ක් වගේ හොයලා තිබ්බා ලගදී එක ගන්න බලන කොට වෙබ් site ඒකත් නැහැ මගේ සල්ලිත් නැහැ .hmm alertpay account ekakuth thibba..........
Payza wela black list una neda?
wadiyath honda naha, madum piliwethe hamadema wenna onaaaaaaaමම මාස 4-5 තියන් ඉන්නව කිසි අවුලක් ඇවිත් නම් නෑ . හැබැයි අනවශ්‍ය වැඩ කරන්න යන්නේ නෑ . හැම මාසෙම transactions වෙන්ව.
thanks machanමම මාස 4-5 තියන් ඉන්නව කිසි අවුලක් ඇවිත් නම් නෑ . හැබැයි අනවශ්‍ය වැඩ කරන්න යන්නේ නෑ . හැම මාසෙම transactions වෙන්ව.
mama last august idala tiyagena inanwa. awulak nabump
matath ikmantama oka danganna one
masayak wage witharak hold karan innawnam loku risk ekak nadda?
oya wenuwata alternative solutins maonwada thiyenne?
wise ehemath aluth account lankawata block karalane![]()
Payoneer එකේනම් ඇත්ත බෑන්ක් Account තියෙනවා නෙහ්...මචං ඔවා ඇත්ත Banks Accounts නෙවෙයි නේ .
කොයි වෙලාවේ හරි wise වෙබ් එක Disappear උණොත් සල්ලිත් නැහැ නේද? . අවදානමක් තියෙනවා ලොකු ගානක් Hold කරන් ඉන්න එක.
මතකනේ AlertPay එක සල්ලීත් එක්ක මිස්සිං වෙච්ච හැටි
Vertual Accounts ඔවා . ඔය කිසිම බැංකුව කින් අපි දාන සල්ලි වලට වගකියන්නේ නැහැ.Payoneer එකේනම් ඇත්ත බෑන්ක් Account තියෙනවා නෙහ්...
mamath me seen eka ahala tiyenwa. aththada boru da danne na.Payoneer එකේනම් ඇත්ත බෑන්ක් Account තියෙනවා නෙහ්...
Elakirimama last august idala tiyagena inanwa. awulak na
9+ months