Questions Payoneer සල්ලි ආවේ නෑ...

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    payoneer එකෙන් මගේ කාලයක් තිස්සේ ලින්ක් කරල තිබ්බ අකවුන්ට් දෙකකට (බෑන්ක් විත්ඩ්‍රෝ) සල්ලි විත්ඩ්‍රෝ කරා පහුගිය 30 වෙනිදා. එකකට සල්ලි ඇවිත් තිබුනා අනිත් එකට නෑ.. දෙකම කමර්ශල් බෑන්ක්. payoneer එකේ වැටිල තියෙනවා දෙකම කම්ප්ලීටඩ් කියල. බෑන්ක් එකට කෝල් කරපු පලවෙනි දවසේ කිවුවා එහෙම සල්ලි ඇවිත් නෑ කියල..දෙවනි දවසේ බ්‍රාන්ච් එකට ගියා (කලු කැත පන්ඩිත තඩියා හරියට බැලුවෙත් නෑ) ඒත් නෑ කිවුවා.. එදාම payoneer කස්ටමර් සර්විස් කම්ප්ලේන් කරා.. පැය 24න් මේල් එකක් එයි චෙක් කරල කිවුවා.. ආවේ නෑ.. ආයේ කමර්ශල් කෝල් කරා.. ඒ පාර කිවුවා නම වැරදිලා හෝල්ඩ් වෙලා එහෙන් නම හදල එවන්න කියල.. නම වරදින්න විදියක් නෑ.. කලින් සල්ලි අරන් තියෙනවා සහ නම එකපාරක් දැම්මට පස්සේ ආයේ දාන්න ඕනේත් නෑ එහෙම වෙනස් කරන්නත් බෑනේ..ඊට පස්සේ ආයේ පේනියර් කන්ටැකට් කරා.. කලින් දාපු රික්වෙස්ට් එකට මේල් එකක් එවයි කිවුවා.තාම නෑ.. මෙහෙම උන අය ඉන්නවද? මොකද්ද කරේ.

    Screenshot 2025-08-05 151812.jpg
    :(
     
    Attachments

    • Screenshot 2025-08-05 151847 - Copy.jpg
      Screenshot 2025-08-05 151847 - Copy.jpg
      42.2 KB · Views: 52
    • Wow
    Reactions: KrishanL89

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Payonner live chat contact karala balapan
    live chat kara machan dan dawas 2kata kalin ,me reply eka- Upon checking your account, I see that you have already contacted us and please be advised that your case is being escalated to our Global banking department. I really do apologize for the delay but rest assured that once the review is done, you will be notified via email ASAP. - thama kisima mail ekak awe ne ne.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    payoneer account eke details walata match nowena account ekakata salli withdraw karanna berida koheda.. ehema karanwa nam recipient kenkta yawana widiyata yawanna ona athi.
     
    • Like
    Reactions: sandun999

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    live chat kara machan dan dawas 2kata kalin ,me reply eka- Upon checking your account, I see that you have already contacted us and please be advised that your case is being escalated to our Global banking department. I really do apologize for the delay but rest assured that once the review is done, you will be notified via email ASAP. - thama kisima mail ekak awe ne ne.
    Tawa dawas 2k wage balapan
     
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    payoneer account eke details walata match nowena account ekakata salli withdraw karanna berida koheda.. ehema karanwa nam recipient kenkta yawana widiyata yawanna ona athi.
    kalin withdrow karala tiyenwa me account ekata.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    කලින් මේකම වෙලා තියෙන කෙනෙක් සෙට් උනා.. උබලට උනොත් කියපල්ලා.. පොර හෙන විස්තරයක් කරා.. සල්ලි දවස් 14ක් වගේ යනකොට ආයේ පේනියර් එකට එයි කිවුවා, හෙතුවත් කිවුවා.. උබලත් පේ පෑල් එකේ වෙන නම් වලට බෑන්ක් විත්ඩ්‍රෝ කරන්ව නම් පරිස්සමෙන්..
     
    • Like
    Reactions: Pol hora

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    Mata una ooka. mn products wagayak export karanwa, ewata payment eka payoneer aran thamai lankawata ganne. mn company name ekata withdraw kala. Commercial bank account ekak. Un kiwwa salli hold wela thyenne central bank eke. Release karanna e payments walata proofs one kiwwa. Awla thibbe payoneer eka mage namata thyenne. Mn proof widiyata customerslata dunna invoices yawwa.
    Un kiynwa eeta passe salli awith thyenne mage namin ,customerge namin nemei kiyala. Anthime letters godak deela dagatte. Aai ehema danna epa kiwwa release karanne na kiwwa. dan ithn mn mage personal ekakata dagannawa. BOC hndai
     
    මචන් උබ මෙහෙන්ද වැඩේ කරගත්තේ? නැත්තම් පේනියර් එකෙන් ද? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද?
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    පුනරුදේ :angry: :angry:
    පුනරුදේ ටැක්ස් එකෙන් බේරෙන්න තමයි සල්ලි අකවුන්ට් 2කට විත්ඩ්‍රෝ කරන්න තීරනය කලේ.. ඒකත් මදිනම් ගෙදර අනිත් එඋන්ගේ බෑන්ක් ටිකත් ලින්ක් කරන්න හිතාගෙන හිටියේ..මුලින්ම කෙල උනා නේ.. ටැක්ස් ගෙවනන් කැමතියි.. ඒත් මේ ටැක්ස් එක වැඩියි.. අනික මහන්සි වෙලා හම්බ කරන එඋන්ගෙන් අරන් අස්වැවුම දෙන එකට විරුද්දයි.. ගමේ සල්ලි නැති එඋන්ට වඩා ඒක ගන්නේ සල්ලි තියෙන එඋන් මයි.. වැඩිහිටි දීමනව, වකුගඩු, බෙහෙත් ඕන එකක් කමක් නෑ.. නිකමුන්ට ගෙවනවට කැමති නෑ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355

    Oka mokakwath gewanne na ban. Salli gennana eke control eka thamange athe thiyeddi mona modayada tax gewanna oka bank ekata ganne.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    be careful
    ow eaka thamai kohomada ganan widiya kiyala ahuwe.. wadiya sellam danna giyoth payoneer ekaunt ekath nathi wenna ida tiyenwa.. habai digatama gannawa nam mokak hari servide ekakata pay karanwa wage penala karanna puluwan.. eath path eka clear wenna o ne..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඕකෙන් අලුත් එකවුන්ට් හදන්න බෑ නේද
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    anika mama hithanne dan binanace denneth nadda koheda? kalekata kalin nam payoneer eken eakata $100k dagena pissuwak natuwa.. $50withara lost wenakota wade atha ariya..

    දැන් ඕකෙන් අලුත් එකවුන්ට් හදන්න බෑ නේද
    puluwan.. ehema prashnayak ne mama hithanne.. habai try karala nam ne.. kalayak tibba ara class karana eun eka digata card order karala nam prashnayak wela
    eath dan eaka ne mama hithanne..
    ------ Post added on Aug 7, 2025 at 7:20 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    anika mama hithanne dan binanace denneth nadda koheda? kalekata kalin nam payoneer eken eakata $100k dagena pissuwak natuwa.. $50withara lost wenakota wade atha ariya..

    puluwan.. ehema prashnayak ne mama hithanne.. habai try karala nam ne.. kalayak tibba ara class karana eun eka digata card order karala nam prashnayak wela
    eath dan eaka ne mama hithanne..
    ------ Post added on Aug 7, 2025 at 7:20 PM

    official site එකෙන් හදන්න පුලුවන් එකවුන්ට් නම්.ඒත් ලංකාව නෑ ලිස්ට් එකේ.. Spain සහ Suriname අතරනේ ලංකාව තිබ්බේ..

    මම දැකලා නම් තියෙන්නේ ලංකාවේ උන් වෙන සයිට් වලින් ගිහින් එතනින් Payoneer සිලෙක්ට් කරලා එකවුන්ට් හදනවා.ඕවා පස්සේ අවුලක් වෙන්න බැරිද බන්

    jGIongl.png