mehema haduwoth nam prashnayak thamai neda.. phone verification, id verification.. illanwa kalayak giyahamaofficial site එකෙන් හදන්න පුලුවන් එකවුන්ට් නම්.ඒත් ලංකාව නෑ ලිස්ට් එකේ.. Spain සහ Suriname අතරනේ ලංකාව තිබ්බේ..
මම දැකලා නම් තියෙන්නේ ලංකාවේ උන් වෙන සයිට් වලින් ගිහින් එතනින් Payoneer සිලෙක්ට් කරලා එකවුන්ට් හදනවා.ඕවා පස්සේ අවුලක් වෙන්න බැරිද බන්
![]()
$400k (2k ekama dawase 400 ,390) 390 mage namata.. 400 wife ge namata.. eakath kalin idanma link karala active pennana account ekak.කීයක් withdraw කරාද ?
වටෙන් ගිහින් ලංකාව ඇඩ් කරගන්නවා.එතනින් පස්සේ ඉතින් කතාව නම් මම දන්නේ නෑ බන්.ලංකාවට පේපැල් එකවුන්ට් හදන්න පුලුවන් ,ඒත් සල්ලි ගන්න බැරි එකනේ අවුල.ගෙවන්න විතරනේ පුලුවන්.mehema haduwoth nam prashnayak thamai neda.. phone verification, id verification.. illanwa kalayak giyahama
ethakota eaka karanna ba ne.. e kiyanne paypal walata una wade wela da?
fiverr wage marketplace haraha payoneer account hadaganna puluwan. direct be danmehema haduwoth nam prashnayak thamai neda.. phone verification, id verification.. illanwa kalayak giyahama
ethakota eaka karanna ba ne.. e kiyanne paypal walata una wade wela da?
ඉස් අ බික් කුච්චන්official site එකෙන් හදන්න පුලුවන් එකවුන්ට් නම්.ඒත් ලංකාව නෑ ලිස්ට් එකේ.. Spain සහ Suriname අතරනේ ලංකාව තිබ්බේ..
මම දැකලා නම් තියෙන්නේ ලංකාවේ උන් වෙන සයිට් වලින් ගිහින් එතනින් Payoneer සිලෙක්ට් කරලා එකවුන්ට් හදනවා.ඕවා පස්සේ අවුලක් වෙන්න බැරිද බන්
![]()
payoneer eken ahuwama salli ghn thyenne, bank eken hold wela thynne kiwwa, bankuwen kiwwa central bank eken hold wela kiyala.මචන් උබ මෙහෙන්ද වැඩේ කරගත්තේ? නැත්තම් පේනියර් එකෙන් ද? පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද?
bank ekata katha karahama un mokuth danne nathi ganata ne bn katha karanne.branch ekata giyahama unta mokuthma karanna be kuwa..payoneer eken ahuwama salli ghn thyenne, bank eken hold wela thynne kiwwa, bankuwen kiwwa central bank eken hold wela kiyala.
Bank ekath ekka katha karala karagatte bn
PayPal eka denna bari ai munta money receiving allow karala, gov eke expectation ekath USD income eka wadi kara ganna nam meka allow nokara inne mona bambuwatada?වටෙන් ගිහින් ලංකාව ඇඩ් කරගන්නවා.එතනින් පස්සේ ඉතින් කතාව නම් මම දන්නේ නෑ බන්.ලංකාවට පේපැල් එකවුන්ට් හදන්න පුලුවන් ,ඒත් සල්ලි ගන්න බැරි එකනේ අවුල.ගෙවන්න විතරනේ පුලුවන්.
මෙතන වෙලා තියෙන්නේ ලංකාව payoneer country ලිස්ට් එකෙත් නෑ.හැබැයි තර්ඩ්පාටි සයිට් වලින් ගිහින් එකවුන්ට් හදනකොට රට ලිස්ට් එකේ තියෙනවා.
mage paypal ekak tiyenwa ban $450k hira wela ,Malaysia widiyata hadapu,,aprade e bay lassanata bsns ekak kran hitiya,, yawapu item eka mehe 100i suddo gatthe $12 gane e kale.. eakai ataharala damme..PayPal eka denna bari ai munta money receiving allow karala, gov eke expectation ekath USD income eka wadi kara ganna nam meka allow nokara inne mona bambuwatada?
Mageth awa math verification yewwa dn dawas 2k wage but tama ne. Oyata kocchara time akak giyeada funds release wennaමචං උඹ වෙරිෆිකේශන් කරලා ද තියෙන්නේ? දැන් අවුරුදු කිපෙකට කලින් ඔහොම මටත් වෙලා පස්සේ මම මේල් එක බලද්දි දැක්කේ වෙරිෆිකේශන් රික්වෙස්ට් එකක් ඇවිත් ඒක කල් පැනලා. පස්සේ වෙරිෆයි උන ගමන් සල්ලි රිලිස් වුනා. පොඩ්ඩක් බලපන් එහෙම කේස් එකක්ද කියලා.
අක්වුන්ට් එකෙන් බලපන් වෙරිෆිකේශන් ටික Approved ද කියලා. Approve වුන ගමන් ෆන්ඩ්ස් රිලිස් වෙනව.Mageth awa math verification yewwa dn dawas 2k wage but tama ne. Oyata kocchara time akak giyeada funds release wenna
මොකක්ද බැංකුව ? HNB නම් remittances section කියල වෙනම තියනවා. එකේ call කරලා complaint එකක් open කලහම උන් හොයල බලනවා අපෙන් transaction id, tranfer id එහෙම අරන්thama salli awe ne bn
bank ekata katha karahama un mokuth danne nathi ganata ne bn katha karanne.branch ekata giyahama unta mokuthma karanna be kuwa..
------ Post added on Aug 12, 2025 at 10:55 PM