Payoneer account is locked.

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    මගේ online account එක locked උනා.. මට දැන් මේකට සල්ලි Fiverr එකෙන් දන්න පුලුවන්ද. තව එක ATM එකෙන් ගන්න පුළුවන් වෙයිද?:sorry::sorry::sorry::sorry:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    unlock karanna monaada illanne?


    තාම උන් email කරේ නැ මචන්. call කරලා කිව්ව.. 2-3 business days යයි කිව්වා. online My account එක locked කරලා තියෙන්නේ . මන් හිතන්නේ billing details වගේ ඒවා ඉල්ලයි නේද
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    veryfi karala nadda ban?

    verify කරලතින්නේ..මට සල්ලි වගයක් ගන්න ඕන fiverr එකෙන් එකයි බන්..මට password හැමතිස්සෙම අමතක වෙනවා බන් .ඉතින් එහෙව් එකේ මුන් security questions ඇහුවම කොර වෙනවනේ..:sorry::sorry: එකයි locked උනේ