Payoneer Bank Withdrawal

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Payoneer eken ada Bank withdrawal ekak demma (HNB account ekak), wenada peya 1-2 yanakota salli enawa, ada peya 4k gihin thawama wetila neha.

    Kalin Payoneer account eka close karala aluth ekak open karala tienne, aluth eken karapu first bank withdrawal eka.

    Kalin account ekedinam kisima aulak une neha.

    Meka normal da, aulak weida?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වෙරිෆ්යි උනාම සල්ලි එයි බන්. පරණ එක වගේ වෙන්න සැහෙන කල් යයි අලුත් අකවුන්ට් එක
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    වෙරිෆ්යි උනාම සල්ලි එයි බන්. පරණ එක වගේ වෙන්න සැහෙන කල් යයි අලුත් අකවුන්ට් එක

    Bank account eka verify una ban, verify unain passe withdrawal eka damme
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Bank account eka verify una ban, verify unain passe withdrawal eka damme

    උබ කලින් එකේ විත්ද්‍රව් කරලා නේ බන් තියෙන්නේ සැහෙන්න එතකොට පරණ ඒවගේ ඔය ප්‍රොසෙස් වේවි තියෙන්නේ නෑ. ඔටෝ විත්ද්‍රව් එක කම්ප්ලිට් වෙනවා. අලුත් ඒවා ගේ මැනුවල් වෙන්නේ. එකයි කල් යන්නේ දවස් 3ක් 4ක් වත් යයි ඉතින්
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    උබ කලින් එකේ විත්ද්‍රව් කරලා නේ බන් තියෙන්නේ සැහෙන්න එතකොට පරණ ඒවගේ ඔය ප්‍රොසෙස් වේවි තියෙන්නේ නෑ. ඔටෝ විත්ද්‍රව් එක කම්ප්ලිට් වෙනවා. අලුත් ඒවා ගේ මැනුවල් වෙන්නේ. එකයි කල් යන්නේ දවස් 3ක් 4ක් වත් යයි ඉතින්

    Ehenam aulak ne ban, iwasala balannam. thanks bro!