Payoneer Bank Withdraw USD vs LKR

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    5,396
    9,912
    113
    kukuloh,
    Payoneer bank withdrawal karaddi USD walin PFCA account ekakata ganna ekada laaba? Nathnam LKR account ekakata ganna ekada?

    @Kolama
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,700
    113
    බැංකුවෙ සයිට් එකට ගිහින් ගනන් හදල බලන්න. currency conversion එකක් වෙන්නෙ නැත්තම්, withdraw කරන ගාන $500ට අඩුයිනම් Payoneer වලින් $10ක් කපාගන්නව. 500ට වැඩිනම් 2% යි.
     
    • Love
    Reactions: KrishanL89

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    270
    460
    63
    කොහොම ගත්තත් $ විදිහට තියා ගන්න එක හොදයි බං.

    ඕනම වෙලාවට විතරක් ඕනම ගාන LKR කරපන්.
    මෙහෙම තමයි මමත් කරන්නේ.
    අද දවල් බෑන්ක් එකට විත්ඩ්‍රොවල් එකක් දාන්න ට්‍රයි කරද්දි පේනිර් සර්විස් ඩවුන් වෙලා තිබුනේ, දැන් නම් හරිද කොහෙද
     
    • Like
    Reactions: Kolama

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    5,939
    5,235
    113
    කොහොම ගත්තත් $ විදිහට තියා ගන්න එක හොදයි බං.

    ඕනම වෙලාවට විතරක් ඕනම ගාන LKR කරපන්.
    meheta genalla tiyagathoth awulak na neda? payoneer to rfc
    dan convert karanne na kiyala kiwwa.

    habayi bank eken kiwwa rfc eken lkr walata convert karankota paaduyi kiyala.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,829
    17,812
    113
    ලිම්පෝපෝ කන්දෙ
    habayi bank eken kiwwa rfc eken lkr walata convert karankota paaduyi kiyala.

    හදිසියක් නැත්තං හෝ කරන්න අත්‍යාවශ්‍ය දෙයක් නැත්තං LKR වලට convert කරන්න නැතුව $ ෆන්ඩ් එකක් වගේ තියා ගනින් බං.

    LKRවලට සාපේක්ෂව $ එක කොහොමත් අවුරුද්දට 10%කින් විතර වැඩි වෙනවා.
     
    • Love
    Reactions: Amila llll

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    5,396
    9,912
    113
    හදිසියක් නැත්තං හෝ කරන්න අත්‍යාවශ්‍ය දෙයක් නැත්තං LKR වලට convert කරන්න නැතුව $ ෆන්ඩ් එකක් වගේ තියා ගනින් බං.

    LKRවලට සාපේක්ෂව $ එක කොහොමත් අවුරුද්දට 10%කින් විතර වැඩි වෙනවා.
    Giya awurudde 365 thibbe. Dan 320i ne. :(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,829
    17,812
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Giya awurudde 365 thibbe. Dan 320i ne. :(

    ඔහොම අඩු වෙලා, එක තැනක රැදිලා ආයි ටික ටික වැඩි වෙනවා බං. මම කියන්නෙ මාසවලින් වෙන දෙයක් නෙමෙයි අවුරුදුවලින් වෙන දෙයක්.
     
    • Love
    Reactions: KrishanL89

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,027
    15,723
    113
    Kaer Morhen
    thewitcher.com
    කොහොම ගත්තත් $ විදිහට තියා ගන්න එක හොදයි බං.

    ඕනම වෙලාවට විතරක් ඕනම ගාන LKR කරපන්.
    Payneer එකේ තියාගෙන ඉන්න එක රිස්කි නේද? උන් නිකන් service ඒකක් නේ? Account එකට කෙල උනොත් එහෙම. Pfca එක්කට අරන් තියාගන්න එක safe නේ? Bank එකක ගරන්ටි එකත් තියෙ නේ.

    meheta genalla tiyagathoth awulak na neda? payoneer to rfc
    dan convert karanne na kiyala kiwwa.

    habayi bank eken kiwwa rfc eken lkr walata convert karankota paaduyi kiyala.
    Payneer to lkr ගද්දී selling rate එකටද කැපෙන්නේ? Rfc to lkr ගද්දී නං buying නේ. 20ක් විතර පාඩු වෙනවා සාමාන්‍යයෙන්. ඒක ගැනද දන්නේ නෑ කීවේ
    ------ Post added on Nov 29, 2023 at 5:21 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,829
    17,812
    113
    ලිම්පෝපෝ කන්දෙ
    nogena inna eka thama laba

    ඔන්ලයින් සර්විස්වල සල්ලි තියෙන එක මට නම් ශුවර් නෑ බං.

    Payneer එකේ තියාගෙන ඉන්න එක රිස්කි නේද? උන් නිකන් service ඒකක් නේ? Account එකට කෙල උනොත් එහෙම. Pfca එක්කට අරන් තියාගන්න එක safe නේ? Bank එකක ගරන්ටි එකත් තියෙ නේ.

    "කොහොම ගත්තත්" කියලා මම කිව්වෙ බං සල්ලි ලංකාවට ගෙනල්ලා කියන එක තමයි.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    5,939
    5,235
    113
    Payneer එකේ තියාගෙන ඉන්න එක රිස්කි නේද? උන් නිකන් service ඒකක් නේ? Account එකට කෙල උනොත් එහෙම. Pfca එක්කට අරන් තියාගන්න එක safe නේ? Bank එකක ගරන්ටි එකත් තියෙ නේ.


    Payneer to lkr ගද්දී selling rate එකටද කැපෙන්නේ? Rfc to lkr ගද්දී නං buying නේ. 20ක් විතර පාඩු වෙනවා සාමාන්‍යයෙන්. ඒක ගැනද දන්නේ නෑ කීවේ
    ------ Post added on Nov 29, 2023 at 5:21 PM
    payoneer to lkr nam buying bn

    payoneer to rfc fee ekak kapenawa. ita passe rfc eken lkr karankotath gaanak kapenawa.
     
    • Like
    Reactions: KrishanL89

    Fade

    Well-known member
  • May 25, 2022
    1,081
    2,205
    113
    උන්ඩියල් කරපන් p2p විදියට

    Payoneer එකේ ලොකු ගනන් තියාගන්න එපා කොහොමත්. අකවුන්ට් එකට කෙල වුනොත් සොරි තමයි. ආයේ ගන්නත් බෑ සල්ලි.
    ------ Post added on Nov 29, 2023 at 5:50 PM