payoneer eken direct bank account ekakata salli withdraw karana eka wasi. No fees.
payoneer eken direct bank account ekakata salli withdraw karana eka wasi. No fees.
payoneer card eka gaththama annual fee ekak ehema thiynwa. direct bank transfers wala ehema mukuth scene na. card eka ganna yanna epa.
payoneer card eka gaththama annual fee ekak ehema thiynwa. direct bank transfers wala ehema mukuth scene na. card eka ganna yanna epa.

Mage kalin card ekak expire una. Aluth card ekak awa. withdraw karanna giyama error ekak enawa. Heta ayth try ekak deela balanawa.
A athare mama bank account ekakuth add kala. meka hadaganna parakku unoth ehmawath withdraw karanna hithan. awurudu dawaswala salli tikak ona ne![]()
hama error ekatama $1 ganeth kapagena![]()
com bank ekak add karapan. within 2 hours enawa
ai ban card try karanne bank account eka add karala withdraw karapanko, bank eke swift code ekai branch code ekai danaganna one eeta passe account eka danna lesi wedak dawasak withara yawi account eka approve wenna laabama widya
සොයන්නා;23065495 said:මේ වගේ වැදගත් දෙයක් අහල ත්රෙඩ් එකක් දානකොට අකුරු ටිකක් ලොකුවට ගහපල්ලා හත්වලාමේ.....
Reply දාන උනුත් අකුරු ටිකක් ලොකුවට දාපල්ලා
ඔය අකුරු ටිකක් ලොකුවට දැම්මම උඹලගේ මොකෝ අතින් පයින් යනවද.....![]()