Payoneer eken Annual Fee kapanna aran Ponnayo!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,500
    8,675
    113
    Galaha
    කාඩ් තියෙන උන්ට නේද කැපෙන්නෙ මම හිතන් හිටියෙ 39ක් කියලා? මමනම් ඔය upwork, fiverr, payoneer ගූ ගොඩවල් අතෑරල දාල තියෙන්නෙ. හරිහමන් රස්සාවක් කරපන් ඔය ගූ ගොඩවල් කර කර ඉනින්නෙ නැතුව ඕවට ඉස්සරහට හොඳටම කෙලවෙනව එදාට සදා සොත්ති තමයි උඹට. මම මෙහෙම කියන්නෙ කලින් මම කොවිඩ් කාලේ එහෙම කෝටි ගානක් හොයල තියෙනව ඒ නිසා. ගිය අවුරුද්දෙ ඉඳන් හුකා පටස් වෙල තියෙන්නෙ ඕවට Ai නිසා. ඉස්සරට ඔයිට වඩා කෙලවෙයි.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,967
    1
    6,833
    113
    thanks machan
    ඔය fees afford කරන්න පුළුවන් නම් ඊට වඩා හොදයි Investing through හෝ වෙන විධියකින් Dubai or වෙන රටක citizenship ගන්න එක.

    අවුරුද්දකට $1000 වත් roughly යට කරන්න ඕනි stripe access + other taxes/fees වලට.

    #3rd_world_economy_issues