Payoneer help

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
කාඩ් එකක් ගෙන්න ගන්න ඕනේ , කලින් මුන් බැංකු වල ඒවා ඇහුවේ නැහැ එත් දැන් අහනවා වගේ. මේකට අපිට BOC එකේ විස්තර උනත් දෙන්න පුළුවන් ද ? ඔය රතු පාටින් කොටු කරලා තියෙන දෙක පුරවන්න විස්තර හොයාගන්නේ කොහොමද ?

wE62ze2.png
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
SWIFT Code / BIC BCEYLKLX131

branch code bank එකෙන් අහ ගනින්..උබ එකවුන්ට් එක හදපු තැන තමා Branch code
 

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
SWIFT Code / BIC BCEYLKLX131

branch code bank එකෙන් අහ ගනින්..උබ එකවුන්ට් එක හදපු තැන තමා Branch code

මේකද එතනට දාන්න ඕනේ ? මේක මොකක් ද මචෝ

SWIFT Code / BIC BCEYLKLX131
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මේකද එතනට දාන්න ඕනේ ? මේක මොකක් ද මචෝ

SWIFT Code / BIC BCEYLKLX131

ඕක දාපන් SWIFT/BIC කියන එකට

Branch code එක හොයලා දාපන් ඔය උද කෙනෙක් දාපු ලින්ක් එකෙන් :)
 

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
me card eka enna kochchara kal yanawada?
People's bank card support da? BOC ?
 
Last edited:

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර

thanks

bump saho

thanks

ඕක දාපන් SWIFT/BIC කියන එකට

thanks macho ehama karannm.

Branch code එක හොයලා දාපන් ඔය උද කෙනෙක් දාපු ලින්ක් එකෙන් :)

me card eka enna kochchara kal yanawada?
People's bank card support da? BOC ?

masayak wage yanawa.


thanks


thanks