Payoneer New Update

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    We’re updating the criteria for charging an Annual Account Fee of 29.95 USD.

    Starting from May 18, 2023, an Annual Account Fee will be charged if 12 months pass and you have received less than 2,000.00 USD (or equivalent) in payments.

    Note that if you have not received 2,000.00 USD (or equivalent) in payments between May 18, 2022 and May 18, 2023 and did not already pay an Annual Account Fee during this period, this fee will be charged.

    Please remember, if at any time you do not wish to continue using Payoneer, you can close your account for free by contacting us.
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    එකටත් හරි වගේ :sorry:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    උන් ඉතින් charity organization එකක් නෙවෙයිනේ
    ඉතිං ඒකට නේ බං උන් අපි කරන හැම Withdrawal එකකටම 3%ක් තියාගන්නෙ. තව මොනවද කතා.
    මම නම් Wise යූස් කරන්නෙ. ඕකුංගෙන් අයින් වෙලා ගොඩක් කල් දැන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    ඉතිං ඒකට නේ බං උන් අපි කරන හැම Withdrawal එකකටම 3%ක් තියාගන්නෙ. තව මොනවද කතා.
    මම නම් Wise යූස් කරන්නෙ. ඕකුංගෙන් අයින් වෙලා ගොඩක් කල් දැන්.
    Wise ekenuth mail ekak awa ada

    We’re making some changes to our fees. We believe in transparency, so we want to let you know what’s changing and why it’s happening.

    Our fees are increasing when you:

    - Send money FROM EUR to any currency.
    - Send money TO GBP from any currency.

    The date for fee changes depends on your home address, and how you pay for transfers. Click below to check when the changes will apply to you.
     
    • Love
    Reactions: baba-chuti

    මේක නම් අවුලක් නෑ වගේ බං. ඉස්සරහට මොනා කරයිද දන්නෙ නෑ 😁
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    ඉතිං ඒකට නේ බං උන් අපි කරන හැම Withdrawal එකකටම 3%ක් තියාගන්නෙ. තව මොනවද කතා.
    මම නම් Wise යූස් කරන්නෙ. ඕකුංගෙන් අයින් වෙලා ගොඩක් කල් දැන්.
    smahara third party company thmath withdarw option payoneer thmai support karnne. ekai awula.

    Hoda service ekak denawa payoneer. Annual fee ekak nisa loku issue ekak na.
    podi ganan hamab karna ewunta thmai case.
    ------ Post added on Apr 20, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: chami2015

    soori19

    Active member
  • Dec 28, 2016
    103
    84
    28
    Fee එකක් ගන්න එක සදාරණයි. නමුත්ඇයි සමහර රටවලට විතරක් මේක කරන්නේ. අපි වගේ රට වලට වෙන option එකක් නැති නිසාද? Fiverr වලින් සල්ලි withdraw කරන්න වෙන ක්‍රම තියෙනවද ශ්‍රි ලන්කාවට?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Please remember, if at any time you do not wish to continue using Payoneer, you can close your account for free by contacting us.
    අන්තිමට "ඕන නම් හිටපන්, බැරි නම් පලයන්" කියලා නේද කියලා තියෙන්නේ 🥲මුං අපේ රටවල උන් එලවන්නම ගහපු ගේමක් ද කොහෙද
     
    • Sad
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,788
    9,482
    113
    අන්තිමට "ඕන නම් හිටපන්, බැරි නම් පලයන්" කියලා නේද කියලා තියෙන්නේ 🥲මුං අපේ රටවල උන් එලවන්නම ගහපු ගේමක් ද කොහෙද
    aprade lagadi amazon eken apu podi ganak tibba. ekath nikanma kapilma yai :cry:
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs ලැබෙන criteria එක මොකක්ද?

    මාසෙට එක වතාවද?
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    Mama mage payoneer account eka use kale na dan few moths. Mama dan salli dammoth eken annual fee eka kapanganida giya aurudde?