Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ නූල Payoneer ගැන විතරක් නෙවෙයි. Paypal, Skrill, Neteller, Payza වගේ වෙනත් දේවල් වලින් ලැබුන රේට්ස්, ගුණ දොස් කතා කරන්න, සසඳන්න වගේම මේවා සම්බන්ධව උබලට තියෙන දැනුම අනිත් අය එක්ක බෙදා ගන්න කියලා මම ඉල්ලනවා.

කීප දෙනෙක්ගෙන්ම ලැබුන ඉල්ලීමක් නිසා මම මේක එඩිට් කරනවා.

Payoneer ගැන දැනටමත් මුකුත්ම නොදන්න අයට පාවිච්චි කරන හැටි කෙටියන් කියන්නම්.

ATM withdrawal:

ගොඩක් පාඩුයි ATM withdraw කරන්න එපා. Card එක ATM එකේ ඔබලා transaction decline වෙලා හරි balance එක බලන්න ගිහින් හරි සල්ලි කපාගෙන ඥරු ඥුරු ගාගෙන එන්න ඉස්සෙල්ලා ATM fees සම්බන්ධ විස්තර මෙතනින් <click here> කියවලා දැන ගන්න.

කොච්චර කිව්වත් කියන දේ අහන්නේ නැතුව ATM withdraw කරපු එවුන්, වෙච්ච පාඩුව මෙන්න මෙහෙම ගණනය කරගනිල්ලා.

උදාහරණයක් අරගෙන බලමු. (මේක ටිකක් පරණ transaction එකක්)

Local currency amount: 10000.00 LKR

Total charged: 74.57 (including atm withdrawal fees of $3.15)

74.57 USD - 3.15 USD = 71.42 USD

10000/71.42 = 140.016802016

ලැබුන රේට් එක: 1 USD = 140.01 LKR

(ලැබෙන රේට්ස් වල අඩු වැඩි වීම් බැංකුව මත තීරණය වේ)

Withdraw to bank account:

මේ පහසුකම ඉස්සරම තිබ්බේ නෑ ඒත් දැන් ටික කාලෙකට කලින් හඳුන්වලා දුන්නා. මේක තමයි withdraw කරන්න තියෙන ලාභම හා ලේසිම ක්‍රමය.

Payoneer වලට අළුත් අය, account එකට log වෙලා Menu එකේ "withdraw" ගිහින් තමන්ට අවශ්‍ය බැංකු ගිණුම add කරගන්න පුළුවන්.

Add කරනකොට currency එක "LKR" වලින් add කරන්න.

ගිණුමෙ විස්තර හරියට පුරවන්න. බැංකුවෙ SWIFT/BIC විස්තර දන්නෙ නැත්නම්, මේකෙන් <click here> අරගෙන පුරවන්න (ස්තූතිය JesonRulezට, ඌ තමයි මටත් මේක දුන්නේ)

Withdraw කරන්න දන්නෙ නැති අය මේක බලන්න.

[YOUTUBE]ipUupXKnRrY[/YOUTUBE]

Withdraw කරන්න පුලුවන් අඩුම ගාන $50ක්. $50ට අඩුවෙන් withdraw කරන්න බෑ.

බැංකුවට සල්ලි පැය 2-3ක් ඇතුලත් එනවා. එහෙම නොඑන වෙලාවල් තියෙනවා. සමහර විට එන්න පැය 5කුත් උපරිම දවස් 3-4 අතර කාලයක් යන්න පුළුවන්. කාලය තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් කිව්වොතින්, Payoneer එකේ withdrawal requests වැඩියි නම් සල්ලි එන්න ටිකක් පරක්කු වෙනවා. ඒ වගේ වෙලාවට කස්ටිය ටිකක් ඉවසලා ඉන්න පුරුදු වෙන්න.

තොපිට තියෙන ෆේක් එකවුන්ට්ස්, ඉල්ලීගල් දේවල්, යටි කූට්ටු මෙතඩ්ස් කිසිවක් මාට්ටු නොවෙවා කියලා ප්‍රාර්ථනා කරලා, ඉඳලා හිටලා හරි බලු කපුටු දානයක් වත් දීපල්ලා

හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා

එහෙනම් ඉතින් හැපි අර්නින්ග් කුකුළහ්නි

[QUOTE="ruchira55, post: 14903639, member: 396673"] [SIZE=4]මේ නූල Payoneer ගැන විතරක් නෙවෙයි. Paypal, Skrill, Neteller, Payza වගේ වෙනත් දේවල් වලින් ලැබුන රේට්ස්, ගුණ දොස් කතා කරන්න, සසඳන්න වගේම මේවා සම්බන්ධව උබලට තියෙන දැනුම අනිත් අය එක්ක බෙදා ගන්න කියලා මම ඉල්ලනවා. කීප දෙනෙක්ගෙන්ම ලැබුන ඉල්ලීමක් නිසා මම මේක එඩිට් කරනවා. Payoneer ගැන දැනටමත් මුකුත්ම නොදන්න අයට පාවිච්චි කරන හැටි කෙටියන් කියන්නම්. [COLOR=red]ATM withdrawal:[/COLOR] ගොඩක් පාඩුයි ATM withdraw කරන්න එපා. Card එක ATM එකේ ඔබලා transaction decline වෙලා හරි balance එක බලන්න ගිහින් හරි සල්ලි කපාගෙන ඥරු ඥුරු ගාගෙන එන්න ඉස්සෙල්ලා ATM fees සම්බන්ධ විස්තර මෙතනින් [URL="https://myaccount.payoneer.com/MainPage/Fees.aspx"][COLOR=RoyalBlue]<click here>[/COLOR][/URL] කියවලා දැන ගන්න. කොච්චර කිව්වත් කියන දේ අහන්නේ නැතුව ATM withdraw කරපු එවුන්, වෙච්ච පාඩුව මෙන්න මෙහෙම ගණනය කරගනිල්ලා. උදාහරණයක් අරගෙන බලමු. [SIZE=2](මේක ටිකක් පරණ transaction එකක්)[/SIZE] Local currency amount: 10000.00 LKR Total charged: 74.57 (including atm withdrawal fees of $3.15) 74.57 USD - 3.15 USD = 71.42 USD 10000/71.42 = [COLOR=red]140.01[/COLOR]6802016 ලැබුන රේට් එක: 1 USD = 140.01 LKR [SIZE=2](ලැබෙන රේට්ස් වල අඩු වැඩි වීම් බැංකුව මත තීරණය වේ)[/SIZE] [COLOR=red]Withdraw to bank account:[/COLOR] මේ පහසුකම ඉස්සරම තිබ්බේ නෑ ඒත් දැන් ටික කාලෙකට කලින් හඳුන්වලා දුන්නා. මේක තමයි withdraw කරන්න තියෙන ලාභම හා ලේසිම ක්‍රමය. Payoneer වලට අළුත් අය, account එකට log වෙලා Menu එකේ "withdraw" ගිහින් තමන්ට අවශ්‍ය බැංකු ගිණුම add කරගන්න පුළුවන්. Add කරනකොට currency එක "LKR" වලින් add කරන්න. ගිණුමෙ විස්තර හරියට පුරවන්න. බැංකුවෙ SWIFT/BIC විස්තර දන්නෙ නැත්නම්, මේකෙන් [URL="http://www.lankaclear.com/product_service/pdf/slips_bank_branch_list_sep_2013.xls"][COLOR=RoyalBlue]<click here>[/COLOR][/URL] අරගෙන පුරවන්න (ස්තූතිය JesonRulezට, ඌ තමයි මටත් මේක දුන්නේ) Withdraw කරන්න දන්නෙ නැති අය මේක බලන්න. [YOUTUBE]ipUupXKnRrY[/YOUTUBE] Withdraw කරන්න පුලුවන් අඩුම ගාන $50ක්. $50ට අඩුවෙන් withdraw කරන්න බෑ. බැංකුවට සල්ලි පැය 2-3ක් ඇතුලත් එනවා. එහෙම නොඑන වෙලාවල් තියෙනවා. සමහර විට එන්න පැය 5කුත් උපරිම දවස් 3-4 අතර කාලයක් යන්න පුළුවන්. කාලය තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් කිව්වොතින්, Payoneer එකේ withdrawal requests වැඩියි නම් සල්ලි එන්න ටිකක් පරක්කු වෙනවා. ඒ වගේ වෙලාවට කස්ටිය ටිකක් ඉවසලා ඉන්න පුරුදු වෙන්න. තොපිට තියෙන ෆේක් එකවුන්ට්ස්, ඉල්ලීගල් දේවල්, යටි කූට්ටු මෙතඩ්ස් කිසිවක් මාට්ටු නොවෙවා කියලා ප්‍රාර්ථනා කරලා, ඉඳලා හිටලා හරි බලු කපුටු දානයක් වත් දීපල්ලා :P:P හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා:cool::cool: එහෙනම් ඉතින් හැපි අර්නින්ග් කුකුළහ්නි:D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom