Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කරන්නෙ Trainz Simulator ගේම් එකට පිටින් ඩවුන්ලෝඩ් කරලා දාන addons හදන එක.මුලින් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කාලෙ පොඩි පොඩි එව්වා හැදුවේ. ඉතින් සල්ලි ගන්න බැහැනේ ඒ වගෙ බාල බඩු වලට.මන්ම තනියම වෙබ් සයිට් එකකුත් හදාගෙන ඒකට අනිත් උන්ට ඩොනේට් කරන්න පුලුවන් විදිහට හදාගෙන කරගෙන ගියා.පොඩි පොඩි ගණන් තමයි ලැබුනේ ඉතින්.එව්ව ඉතින් Ebay එකටයි hosting වලටයිම තමා වියදම කලේ.කොහොම හරි Payoneer ගැනත් දැනගෙන කාර්ඩ් එකකුත් ගෙන්නගෙන එකත් ලින්ක් කරලා එහෙම තිබ්බේ.ඒත් ඇත්තටම ගන්න කියලා මහ ලොකු ගාණක් කවදාවත් ඕකෙ රැඳුනෙ නැහැ. ඒක පස්සෙ වඩිය එලෙව්වෙත් නැහැ.ඔහොම කාලයක් ගියා.කොහොම හරි මාත් ඉතින් ලොකු මහත් වෙලා සාස්තරෙත් හොඳට ඉගෙනගෙන වැඩේටම බහින්න කියලා ඉස්සෙල්ලම නොමිලේ දෙන්න addons වගයක් එහෙම හදලා සයිට් එකත් අප්ඩේට් කලා. ගියොත් මෙතනින් බලාගත්තැහැකි www.srstrainz.com .ඔය වැඩකටයුතු ටික කරලා පේපෑල් එකටත් ගිහින් බලද්දි කොට කොට එකතු වෙලා ඩොලර් දෙසිය ගානක් සෙට් වෙලා.පරණ පුරුද්දට ඒ සල්ලි වලින්ම hosting එකත් gold package එකකට මාරු කරගෙන තව Ebay එකටත් හෙන ගානක් පුදලා $110 ක් ඉතුරු වුනා.ඒක ඉතින් මං අතට ගන්න.කියලා තමයි කලපනා කලේ .ඊට පස්සේ කාර්ඩ් එකට withdraw කරන්න ගියාම මෙන්න බොලේ කලින් ඇඩ් කරලා තිබ්බ payoneer කාර්ඩ් එක නැහැ. මොකක් හරි හේතුවකට අර මං නිකන් ඇඩ් කරලා තිබ්බ කාර්ඩ් එක පේපැල් එකවුන්ට් එකෙන් අයින් කරලා.ඉතින් ආයේ ඇඩ් කරන්න හැදුවට ගන්නෙම නැහැ.ඉතින් එලකිරියෙයි වෙන තැන්වලයි තිබ්බ පෝස්ට් කියෙව්වට පස්සෙ මටම තේරුන මං රීගෙන කියලා පේපෑල් එක හදද්දී .මැලේසියන් විදිහට හදපු එකවුන්ට් එකට මං වහන්සේ නම දීලත් තියෙන්නෙ මගෙ නම නෙමෙයි.වෙබ් සයිට් එකේ නම(srs trainz).ඇඩ්රස් එකත් මැලේසියාවෙ එකක්.පේපෑල් එකේ මන් දෙතුන් පාරක්ම වෙනස් කරන්න හැදුවා.දෙන්නෙම නැහැ වෙනස් කරන්න.පස්සේ ඕන පුකක් කියලා වෙනම පේපෑල් එකක් හැදුවාUS වලට.ඒකට තමයි මම අර Payoneer බෑන්ක් එක එහෙම verify කරලා පස්සෙ ආපහු cancel කලා කිවුවේ.ඉතින් කොහිමින් කොහොම හරි Commercial debit කාර්ඩ් එකටත් සල්ලි ගන්න පුලුවන් කියලා දැනගෙන අර එකවුන්ට් එකත් අයින් කරලා අලුතෙන් තව එකක් හැදුවා පිලිපීන් වලට.ඒකට Com bank කාර්ඩ් එකත් ඇඩ් කරලා එකත් කරගෙන අර සල්ලි තියෙන එකවුන්ට් එකට ලොග් උනා සල්ලි ටික අලුතෙන් හදපු එකට දාගන්න.ඒකට ලොග් උණාම තමයි දැක්කේ වැඩේ කෙල වෙලා කියලා. එකම දවසේ පේපෑල් එක සමූහ දූශණය කරලා වගේ කියලා උන් ලිමිට් කරලා ඒක.උන්ටත් හිතාගන්න බැරිවෙන්න ඇති මං ඒකෙ නටපු නාඩගම් ටික ඒ දවස් දෙකේ තුනේ.කරුමෙට මං වැඩි හොඳට කියලා මගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ඒකටම ලින්ක් කලා දැන් ඒක අයින් කරන්නත් බැහැ.කොහොම හරි උන්ට මේල් දාලා කරලා ඔන්න අද මෙහේ ID එකයි Billing proof එකකුයි කරන්න කිවුවා.එකත් දැම්මා.දැන් ඉතින් බලන් ඉන්නවා.

කොටින්ම කියනවා නම් මමම රීලා, මමම ගාගෙන, මමම ගඳයි කියලා නහයත් අකුලගෙන ගූ නාගෙන ඉන්නවා ඉතින්.ඔන්න ඕකයි ඉස්ටෝරිය කෙටියෙනම් කියනවානම්.

[QUOTE="sashi_elz, post: 19821201, member: 403725"] [SIZE="4"]මම කරන්නෙ Trainz Simulator ගේම් එකට පිටින් ඩවුන්ලෝඩ් කරලා දාන addons හදන එක.මුලින් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කාලෙ පොඩි පොඩි එව්වා හැදුවේ. ඉතින් සල්ලි ගන්න බැහැනේ ඒ වගෙ බාල බඩු වලට.මන්ම තනියම වෙබ් සයිට් එකකුත් හදාගෙන ඒකට අනිත් උන්ට ඩොනේට් කරන්න පුලුවන් විදිහට හදාගෙන කරගෙන ගියා.පොඩි පොඩි ගණන් තමයි ලැබුනේ ඉතින්.එව්ව ඉතින් Ebay එකටයි hosting වලටයිම තමා වියදම කලේ.කොහොම හරි Payoneer ගැනත් දැනගෙන කාර්ඩ් එකකුත් ගෙන්නගෙන එකත් ලින්ක් කරලා එහෙම තිබ්බේ.ඒත් ඇත්තටම ගන්න කියලා මහ ලොකු ගාණක් කවදාවත් ඕකෙ රැඳුනෙ නැහැ. ඒක පස්සෙ වඩිය එලෙව්වෙත් නැහැ.ඔහොම කාලයක් ගියා.කොහොම හරි මාත් ඉතින් ලොකු මහත් වෙලා සාස්තරෙත් හොඳට ඉගෙනගෙන වැඩේටම බහින්න කියලා ඉස්සෙල්ලම නොමිලේ දෙන්න addons වගයක් එහෙම හදලා සයිට් එකත් අප්ඩේට් කලා. ගියොත් මෙතනින් බලාගත්තැහැකි [url]www.srstrainz.com[/url] .ඔය වැඩකටයුතු ටික කරලා පේපෑල් එකටත් ගිහින් බලද්දි කොට කොට එකතු වෙලා ඩොලර් දෙසිය ගානක් සෙට් වෙලා.පරණ පුරුද්දට ඒ සල්ලි වලින්ම hosting එකත් gold package එකකට මාරු කරගෙන තව Ebay එකටත් හෙන ගානක් පුදලා $110 ක් ඉතුරු වුනා.ඒක ඉතින් මං අතට ගන්න.කියලා තමයි කලපනා කලේ .ඊට පස්සේ කාර්ඩ් එකට withdraw කරන්න ගියාම මෙන්න බොලේ කලින් ඇඩ් කරලා තිබ්බ payoneer කාර්ඩ් එක නැහැ. මොකක් හරි හේතුවකට අර මං නිකන් ඇඩ් කරලා තිබ්බ කාර්ඩ් එක පේපැල් එකවුන්ට් එකෙන් අයින් කරලා.ඉතින් ආයේ ඇඩ් කරන්න හැදුවට ගන්නෙම නැහැ.ඉතින් එලකිරියෙයි වෙන තැන්වලයි තිබ්බ පෝස්ට් කියෙව්වට පස්සෙ මටම තේරුන මං රීගෙන කියලා පේපෑල් එක හදද්දී .මැලේසියන් විදිහට හදපු එකවුන්ට් එකට මං වහන්සේ නම දීලත් තියෙන්නෙ මගෙ නම නෙමෙයි.වෙබ් සයිට් එකේ නම(srs trainz).ඇඩ්රස් එකත් මැලේසියාවෙ එකක්.පේපෑල් එකේ මන් දෙතුන් පාරක්ම වෙනස් කරන්න හැදුවා.දෙන්නෙම නැහැ වෙනස් කරන්න.පස්සේ ඕන පුකක් කියලා වෙනම පේපෑල් එකක් හැදුවාUS වලට.ඒකට තමයි මම අර Payoneer බෑන්ක් එක එහෙම verify කරලා පස්සෙ ආපහු cancel කලා කිවුවේ.ඉතින් කොහිමින් කොහොම හරි Commercial debit කාර්ඩ් එකටත් සල්ලි ගන්න පුලුවන් කියලා දැනගෙන අර එකවුන්ට් එකත් අයින් කරලා අලුතෙන් තව එකක් හැදුවා පිලිපීන් වලට.ඒකට Com bank කාර්ඩ් එකත් ඇඩ් කරලා එකත් කරගෙන අර සල්ලි තියෙන එකවුන්ට් එකට ලොග් උනා සල්ලි ටික අලුතෙන් හදපු එකට දාගන්න.ඒකට ලොග් උණාම තමයි දැක්කේ වැඩේ කෙල වෙලා කියලා. එකම දවසේ පේපෑල් එක සමූහ දූශණය කරලා වගේ කියලා උන් ලිමිට් කරලා ඒක.උන්ටත් හිතාගන්න බැරිවෙන්න ඇති මං ඒකෙ නටපු නාඩගම් ටික ඒ දවස් දෙකේ තුනේ.කරුමෙට මං වැඩි හොඳට කියලා මගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ඒකටම ලින්ක් කලා දැන් ඒක අයින් කරන්නත් බැහැ.කොහොම හරි උන්ට මේල් දාලා කරලා ඔන්න අද මෙහේ ID එකයි Billing proof එකකුයි කරන්න කිවුවා.එකත් දැම්මා.දැන් ඉතින් බලන් ඉන්නවා. කොටින්ම කියනවා නම් මමම රීලා, මමම ගාගෙන, මමම ගඳයි කියලා නහයත් අකුලගෙන ගූ නාගෙන ඉන්නවා ඉතින්.ඔන්න ඕකයි ඉස්ටෝරිය කෙටියෙනම් කියනවානම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom