Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Payoneer card එක expire උනොත්

මගේ Payoneer card එක expire 07/01 expire වෙනවා කියලා msg එකක් වැටුනා..එකෙන් තමා මිටර් උනේ Payoneerකාර්ඩ් වලංගු අවුරුදු 03යි කියලා

එකෙන් ගිහින් address එක දුන්නම අලුත් කාර්ඩ් එකක් එවන්නම් කියලා වැටුනා..සති 2කින් ගෙදරට අවා කාර්ඩ් එක..

අලුත් කාර්ඩ් එක active කල ගමන් පරණ කාර්ඩ් එක බ්ලොක් කරනවා,පැය දෙකක් තුල පරණ කාර්ඩ් එකේ තිබ්බ මුදල් transfer කරනවා..මගේ pending payment එකක් තිබ්බා එකත් ඒ වෙලාවෙම මාරු කරා

card එක අලුත් උනාට අපි add කරපු Freelancer, Odesk විස්තර වලංගුයි..ඒ නිසා අලුතින් මේ සයිට් වලට add කරන්න ඕන නැහැ

එකම එකවුන්ට් එකෙන් කාර්ඩ් එක renew කරානම් payoneer එකෙන් අපිටම වෙන්වූ Payer ID එකක් තියෙනවා..එකලු add වෙන්නේ මේ සයිට් වලට..ඒ නිසා කාර්ඩ් කොච්චර renew කරත් අවුලක් නැහැ

(මාත් මෙතැනදී නා ගත්තා..පරණ කාර්ඩ් එක බ්ලොක් කියලා දැක්කා ගමන් Freelancer එකෙන් එන්න තිබ්බ payment එක cancel කරා..සපෝර්ට් ටිකට් එකක් දැම්ම තමා මේ විස්තර කිව්වේ)

ආපු විස්තරේ..මේකේ තියෙනවා එකවුන්ට් එක වෙනස් උනත් කරන හැටි

කාට හරි උදව් වේවි කියලා දැම්මේ

[QUOTE="3rdEye, post: 20169192, member: 501105"] [b]Payoneer card එක expire උනොත්[/b] මගේ Payoneer card එක expire 07/01 expire වෙනවා කියලා msg එකක් වැටුනා..එකෙන් තමා මිටර් උනේ Payoneerකාර්ඩ් වලංගු අවුරුදු 03යි කියලා :rofl: එකෙන් ගිහින් address එක දුන්නම අලුත් කාර්ඩ් එකක් එවන්නම් කියලා වැටුනා..සති 2කින් ගෙදරට අවා කාර්ඩ් එක.. :D අලුත් කාර්ඩ් එක active කල ගමන් පරණ කාර්ඩ් එක බ්ලොක් කරනවා,පැය දෙකක් තුල පරණ කාර්ඩ් එකේ තිබ්බ මුදල් transfer කරනවා..මගේ pending payment එකක් තිබ්බා එකත් ඒ වෙලාවෙම මාරු කරා :) card එක අලුත් උනාට අපි add කරපු Freelancer, Odesk විස්තර වලංගුයි..ඒ නිසා අලුතින් මේ සයිට් වලට add කරන්න ඕන නැහැ :D එකම එකවුන්ට් එකෙන් කාර්ඩ් එක renew කරානම් payoneer එකෙන් අපිටම වෙන්වූ Payer ID එකක් තියෙනවා..එකලු add වෙන්නේ මේ සයිට් වලට..ඒ නිසා කාර්ඩ් කොච්චර renew කරත් අවුලක් නැහැ :cool: (මාත් මෙතැනදී නා ගත්තා..පරණ කාර්ඩ් එක බ්ලොක් කියලා දැක්කා ගමන් Freelancer එකෙන් එන්න තිබ්බ payment එක cancel කරා..සපෝර්ට් ටිකට් එකක් දැම්ම තමා මේ විස්තර කිව්වේ) ආපු විස්තරේ..මේකේ තියෙනවා එකවුන්ට් එක වෙනස් උනත් කරන හැටි කාට හරි උදව් වේවි කියලා දැම්මේ ;):) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom