Payoneer එකේ අඩුවෙන්ම චාර්ජ් වෙන්නේ අපේ බෑන්ක් එකවුන්ට් එකට විත්ඩ්‍රෝ කරොත් ද උන්ගෙ කාඩ් එකෙන් ගත්තොත්ද ? බෑන්ක් එකට ගත්තොත් චාර්ජස් කොහොමද? උපරිම $50 ක් තියෙන්න ඔනෙද සල්ලි ගන්න? එතකොට ඇනුවලි ගානක් චාර්ජ් වෙනවද ?
කාඩ් එක ගෙන්නගෙන යූස් නොකර හිටියොත් උන්ගෙ චාර්ජස් එකතු වෙවි තිබිල ඇරියස් වෙනවද ?

කාඩ් එක ගෙන්නගෙන යූස් නොකර හිටියොත් උන්ගෙ චාර්ජස් එකතු වෙවි තිබිල ඇරියස් වෙනවද ?

Last edited: