payoneer

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,368
    826
    113
    account eka hadala dawas 4i.. id eka ehema submit kara. thama under review.. transection karanna puluwanda.. echchara kal yanne ai

    bump
    ------ Post added on Apr 6, 2021 at 10:51 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මම අවුරුදු 3කට විතර කලින් payoneer account එකක් හදලා මෙහේ bank account එකත් add කලා. තවම transaction මුකුත් කරලා නෑ. හැබැයි මට මතකයක් නෑ ID වගේ විස්තර මුකුත් submit කලා කියලා ඒ දවස්වල

    දැන් මම fiverr වගේ එකකින් සල්ලි payoneer එකට ගන්න ගියොත් අවුලක් වෙයිද? :unsure:
     
    • Like
    Reactions: mr.Z

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,351
    93
    Twitter එකෙන් payoneer contact කරන්න මගේ නම් දවස් දෙකකින් ගොඩ හැබැයි දවසක් යනවා අරැන් reply කරන්න
     
    • Like
    Reactions: hodakolla and mr.Z

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Bro
    account eka hadala dawas 4i.. id eka ehema submit kara. thama under review.. transection karanna puluwanda.. echchara kal yanne ai

    bump
    ------ Post added on Apr 6, 2021 at 10:51 PM
    transferwise nm winadi 10 k wath giye na☺️