Payoneer_card

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන්ලා...

    පොඩි උදව්වක් ඕනෑ. Payoneer Card එකට ඉස්සල්ලම සල්ලි දාද්දි කීයක් කැපෙනවද බන්. මගේ Paypal එකේ Cash වගයක් තියනවා ගන්න කියලා බැලුවේ.
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    payoneer akata log wela price and fee ake balapanko...mata nam free activation aka..... october 10 wenakan witharai a offer aka dunne
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    payoneer akata log wela price and fee ake balapanko...mata nam free activation aka..... october 10 wenakan witharai a offer aka dunne

    මන් බැලුව බන් එකේ තියනවා 30$ කියල. ඒත් යාලුවෙක් කිව්වා දැන් කැපෙන්නේ නෑ කියල. එකයි දැනගන්න බැලුවේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mama hithena hatiata card eka active karanna 30 dollars first time kapanawa. ita passe labena payments walata 1% kapenawa.. ganak nehe... neda
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mara prashnayak ne :( hehe oya itin activate karanan thamai kapila aththe mama hithena widihata