අද සම්පත් එකට ගියා බන් account එකක් හදන්න. මන් ඇහුවා මට ඕනි payoneer එකේ තියන සල්ලි මේ හදන account එකට දාන්න. ඒකට කොහොමද කරන්න ඕනි කියලා. එහෙම දාන්න බෑ කිව්වා බන්
එතන හිටිය සෙට් එකත් වැඩිය දන්නෑ විස්තර එහෙම. අැත්තටම බැයිද බන්? කොහොමද වැඩේ කරගන්නේ?
එතන හිටිය සෙට් එකත් වැඩිය දන්නෑ විස්තර එහෙම. අැත්තටම බැයිද බන්? කොහොමද වැඩේ කරගන්නේ?
payoneer newi Choice Bank eken salli enne kiyanna, uba fiverr karanne nam sampath eke normal account ekak thibbanam athi. payoneer ekat log wela local bank account eka add karaganna eta passe ahawi, SWIFT code ekai, branch code ekai eka illaganna bank eken mathaka athuwa branch code eka bank code eka newi bank code eka danna thanak na Branch code eka danna thanak thiyenawa. oya deka witharai one payoneer eke salli transfer karanna. itapasse online okkoma transfer wenawa. ewelema Rs walin gana pennanwa convert wela e ganama Bank ekata enawa Rs nisa satha pahak kapenne na. Bank eka oya magul danne na


