payonner සිකවී ඇත.....

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    යකෝව් උඹ රෙදි දුන්නම කපලා මහලා ඇඳගන්නවා
    පට්ට අහ්

    ඇත්තටම බැන්ක් එකේ නම් අවුලක් තිබ්බේ නෑ මස්සිනා

    :baffled::eek:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම NRFC Account එකට Withdraw එකක් දැම්ම ඊයෙ රෑ. තාම නම් ඊමේල් එකක්වත් ආවෙ නෑ. අප්ඩේට් එකක් දෙන්නම්කො මේ ත්‍රෙඩ් එකේ මොකද වෙන්නෙ කියල ;)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම NRFC Account එකට Withdraw එකක් දැම්ම ඊයෙ රෑ. තාම නම් ඊමේල් එකක්වත් ආවෙ නෑ. අප්ඩේට් එකක් දෙන්නම්කො මේ ත්‍රෙඩ් එකේ මොකද වෙන්නෙ කියල ;)
    සිකුරාද දාපු Withdrawal එක අද ඇවිත් තිබ්බ මචං. ඒ වගේම අද උදේ දාපු එකක් හවස් වෙද්දි වැටිල තිබ්බ. කිසිම අවුලක් නෑ:yes::yes::yes:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    Monday withdraw ekak damma Sampath ekata. Tuesday awa.

    20 mints walin awa! sampath bank

    eyMFjFQ.png
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    ඔන්න අද ආවා payment මටත්.....වැඩේ හරි :cool:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මමත් ඩොලර් ටිකක් withdraw කරා , Sep 23 & Oct 04 එහෙම ප්‍රශ්නයක්නම් උනේ නැ.