Paypal හදාගන්න උදව්වක්

Top Hat

Member
Mar 27, 2016
173
14
0
online payment activate කරන්න කියන්න ඕනේ කාර්ඩ් එක පිටිපස්සේ තියෙන customer service number එකට කෝල් කරලා නේද? ඒ ගොල්ලෝ ඒක ක්ෂණිකව activate කරනවද?
Commercial debit card එකක් online payments වලට activate කරන්න කියල කියද්දී අපි එයාලට debit card number එකත් කියන්න ඕනේද? call service එකට debit card number කියන එක safe ද?
payoneer එකේ නං කියලා තිබුනා payoneer call service එකෙන් ඇහුවත් කිසිම වෙලාවක නම්බර් එක කියන්න එපා කියලා මොකක් හරි කතාවක්, ඒකයි දැන ගන්න ඇහුවේ.