Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Paypal update ප්‍රශ්නයක් කියන්නේ,


    Paypal Customer Service
    Voice to Text
    Agent Jevine
    I apologize if things are not working as intended, and if you're not able to see or use your card to transfer your funds.I want to assure you that your account is completely fine. The card transfer issue you're experiencing is part of a known system concern caused by a recent update, and it's currently being addressed.You're not alone in this, and your account has already been included in our priority list. Our team is actively working on a fix, and while there's no exact timeline yet, no action is needed from your end, we've got it covered!In the meantime, you might consider using gCash for more flexibility or transferring to a local bank or US bank as an alternative.

    Found this on a facebook group dedicated to Paypal
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Paypal ලංකාවට දෙන්නෙ නැත්තෙ ලංකාව උනන්දු නැති නිසා නෙමේ paypal ලට ඕන නෑ මෙහෙට එන්න. ඕක ඉස්සර ඉදලම කියල තියෙනව මෙහෙට දෙන්න plan එකක් තාම නෑ කියල. ඒකට මෙහෙ තියන පරණ banking rules වෙනස් කරන්න ඕන
    ඇත්තම හේතුව ලංකාවේ මහබැංකුව ඉඩ දෙන්නෙ නෑ ලාංකිකයින්ට පිටරට වොලට් වලට සල්ලි ගන්නවට. මහා බැංකුව කියන්නෙ ලංකාවේ එවුන් හැම වෙලාවේම බැංකු එකවුන්ට් එකක් හරහා ඒ ගනුදෙනු සිද්ධ කරන්න ඕන කියල.

    හරින් ප්‍රනාන්දුගේ කාලෙත් ඕක ගන්න උත්සහ කරාට මහබැංකු රෙගුලාසි අනුව කරගන්න බැරි වුනා.

    ලංකාවේ උන් පිටරට සල්ලි පේපැල් වගේ එකවුන්ට් එකකට අරගෙන ඒකෙන් ආයෙමත් පිටරට ගනුදෙනු වලට වියදම් කරොත් ලංකාවේ බැංකු වලට 10-20% වගේ ලොස් එකක් වෙන්න පුළුවන්. මේ නිසා මුදල් ඇමතිලා මේවට අදාල පනත් වෙනස් කරන්න ගියේ නෑ.

    ඩොලර් ලංකාවට එනකොට බැංකුවෙන් % එකක් කපනවා. ආපහු පිටරට දෙයක් ගන්න කොටත් % එකක් කපනවා.

    පේපැල් නෙවෙයි වෙන කිසි එකක් (wise, payneer...etc) දැන් ලංකාවට සපෝට් කරන්නෙ නෑ මං හිතන්නෙ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,488
    25,195
    113
    ලංකාවේ උන් පිටරට සල්ලි පේපැල් වගේ එකවුන්ට් එකකට අරගෙන ඒකෙන් ආයෙමත් පිටරට ගනුදෙනු වලට වියදම් කරොත් ලංකාවේ බැංකු වලට 10-20% වගේ ලොස් එකක් වෙන්න පුළුවන්. මේ නිසා මුදල් ඇමතිලා මේවට අදාල පනත් වෙනස් කරන්න ගියේ නෑ.
    මේක දැනටමත් කරන්න පුළුවන්නෙ මිට්ටො :oo: Withdrawal block කරා කියලා ඕක නවතින්නෙ කොහොමද? දැනට ලංකාවේ විදිහට හදන Account එකකින් එලියට සල්ලි යවන්න පුළුවන්, රට ඇතුලට ගන්න විතරනෙ බැරි :oo:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක දැනටමත් කරන්න පුළුවන්නෙ මිට්ටො :oo: Withdrawal block කරා කියලා ඕක නවතින්නෙ කොහොමද? දැනට ලංකාවේ විදිහට හදන Account එකකින් එලියට සල්ලි යවන්න පුළුවන්, රට ඇතුලට ගන්න විතරනෙ බැරි :oo:
    ලංකාවේ විදිහට එකවුන්ට් එකක් හදල receive කරන්න පුළුවන් ද? (බැංකුවට ගන්න එක නෙවෙයි අහන්නෙ )
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,403
    1
    51,003
    113
    ප*යාගල
    sorry.com
    xoom පාවිච්චි කරපංකෝ withdraw කරන්න
    Ekentu balu.rresident country not support da mokadda ekak watenwalu

    ලංකාවේ විදිහට එකවුන්ට් එකක් හදල receive කරන්න පුළුවන් ද? (බැංකුවට ගන්න එක නෙවෙයි අහන්නෙ )
    බෑ බ්‍රෝ.කාඩ් එක ලින්ක් කරලා සෙන්ඩ් කරන්න විතරයි පුළුවන්
    ------ Post added on Aug 25, 2025 at 7:21 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ekentu balu.rresident country not support da mokadda ekak watenwalu


    බෑ බ්‍රෝ.කාඩ් එක ලින්ක් කරලා සෙන්ඩ් කරන්න විතරයි පුළුවන්
    ------ Post added on Aug 25, 2025 at 7:21 AM

    ඒකනෙ මම කිව්වෙ. රට සල්ලි වොලට් වලට එකතු කරන්න / ඒ වොලට් එකෙන්ම පිටරට වියදම් කරන්න මහා බැංකුව ඉඩ දෙන්නෙ නෑ.

    ඕක වෙනස් කරන්න ලංකාවේ විනිමය පාලන පනත වෙනස් කරන්න ඕන. මේ ආණ්ඩුවවත් ඕක කරයි කියල මම හිතන්නෙ නෑ.


    Impact on PayPal's Money-Receiving FacilityThe Foreign Exchange Act creates several challenges for PayPal to offer a full-fledged money-receiving facility in Sri Lanka:
    1. Requirement to Work Through Authorized Dealers:
      • PayPal, as a third-party online payment platform, would need to operate as an authorized dealer or restricted dealer under the Act to facilitate inward remittances. This requires approval from the CBSL and compliance with its terms, which may include partnering with a local bank (,).


        faviconV2



        faviconV2
      • The Act’s insistence on transactions being routed through authorized dealers complicates PayPal’s typical model, which operates independently of local banking systems in many countries.
    2. Regulatory and Compliance Hurdles:
      • The CBSL has been in discussions with PayPal for over eight years (since at least 2014) to enable inward remittances, but no significant progress has been made. This is partly due to PayPal’s concerns about low transaction volumes and complexities in Sri Lanka’s foreign exchange regulations, previously described as “draconian” by the Information and Communication Technology Agency (ICTA) (,).


        faviconV2



        faviconV2
      • PayPal would need to ensure that all inward remittances comply with the Act’s documentation and reporting requirements to prevent money laundering and ensure financial stability, which may be logistically challenging (,).


        faviconV2



        faviconV2
    3. Repatriation and Conversion Requirements:
      • The Act’s requirement to convert foreign currency to LKR or deposit it into a BFCA within a short period (7 or 90 days, depending on the source) could conflict with PayPal’s model, where funds are often held in a PayPal account for extended periods before withdrawal ().


        faviconV2
      • This restriction may deter PayPal from offering a receiving facility, as it could limit user flexibility and increase operational complexity.
    4. Historical Context and Efforts:
      • The CBSL has been working to revise the Foreign Exchange Act to facilitate third-party payment platforms like PayPal. A new Foreign Exchange Management Act has been in development to simplify regulations and enable such services, but as of the latest updates, it has not been passed by Parliament ().


        faviconV2
      • PayPal has shown interest in Sri Lanka but has been hesitant due to regulatory complexities and potentially low transaction volumes. Discussions have involved PayPal’s regional offices in India and Singapore, but no concrete timeline for implementation has been confirmed (,).


        faviconV2



        faviconV2
      • In 2020, the CBSL noted that PayPal officials were assessing opportunities, but as of 2021, no progress was reported, and alternative platforms like PayHere, DirectPay, and Payoneer were suggested as substitutes ().


        faviconV2
    5. Current Workarounds:
      • Many Sri Lankans use third-party services or foreign bank accounts linked to PayPal to receive payments, which is neither secure nor sustainable and deprives Sri Lanka of foreign exchange inflows. This practice highlights the demand for a direct PayPal receiving facility but also underscores the regulatory barriers preventing its implementation ().


        faviconV2
     
    • Sad
    Reactions: Nidarshana_k