paypal එකක් verify කරගන්න

paypal එකක් verify කරගන්න ඕන. පුලුවන් කෙනෙක් ඉන්නවද? :confused:මම ඉන්නෙ රට. ඒ හින්ද බෑන්ක් එකට යන කෝඩ් එක මට ගන්න විදිහක් නෑ.:no:
කලින් පේ පැල් එක මොනාහරි වෙලා ඒ හින්ද අලුත් එකක් හදාගන්න යන්නෙ. මට පේ පැල් එකෙන් සල්ලි withdrawal කරගන්න ඕන නෑ. online payments වලට විතරයි ඕන කරන්නෙ

 
mokakda rata?
දැන් වැඩ කර කර තිබිල බ්ලොක් වෙලා තියෙන්නෙ malaysia එකක්
uba inna rate ubata bank account ekak nadda? nathnam hadapanko ban. thiyenawa nam e account eka use karapanko
මම ඉන්න රටේ acc එකක් නෑ. com bank කාඩ් එක තමා ලින්ක් කරල තිබ්බෙ
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චිරි චිරි වැස්ස;20854190 said:
    දැන් වැඩ කර කර තිබිල බ්ලොක් වෙලා තියෙන්නෙ malaysia එකක්

    මම ඉන්න රටේ acc එකක් නෑ. com bank කාඩ් එක තමා ලින්ක් කරල තිබ්බෙ

    Block kiyanne limit da?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,866
    40,619
    113
    චිරි චිරි වැස්ස;20854190 said:
    මම ඉන්න රටේ acc එකක් නෑ. com bank කාඩ් එක තමා ලින්ක් කරල තිබ්බෙ

    lankawe thawa bank account ekak open karala card ekak ganna wenawa. uba dan lankawe neweine. paypal verify karanna puluwan vcc ekakin verify karanna
     
    Block kiyanne limit da?

    Screenshot_182.jpg


    Screenshot_183.jpg


    ලිමිට් වෙන්න විදිහක් නැහැ මොකද මම මේක ඊබේ එකෙන් බඩු ගෙන්නන්න විතරයි පාවිච්චි කලේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චිරි චිරි වැස්ස;20854250 said:
    Screenshot_182.jpg


    Screenshot_183.jpg


    ලිමිට් වෙන්න විදිහක් නැහැ මොකද මම මේක ඊබේ එකෙන් බඩු ගෙන්නන්න විතරයි පාවිච්චි කලේ


    ඔය මචන් IP වලින් බ්ලොක් උන සින් එකක් නේ. ඕකට කාර්ඩ් ලින්ක් කරලා හරි යන්නේ නෑ. කෝල් සෙන්ටර් ගන්න වෙයි. සමහර විට වෙන කෙනෙක් ලොග් වෙලා කියලා, උබේ අකවුන්ට් එකේ ඇතුලේ පාස්පෝර්ට් එකයි බිල් එකයි attach කරන්න ඇවිල්ලත් ඇති.
     
    Last edited: