paypal එකක් verify කරගන්න ඕන. පුලුවන් කෙනෙක් ඉන්නවද?
මම ඉන්නෙ රට. ඒ හින්ද බෑන්ක් එකට යන කෝඩ් එක මට ගන්න විදිහක් නෑ.
කලින් පේ පැල් එක මොනාහරි වෙලා ඒ හින්ද අලුත් එකක් හදාගන්න යන්නෙ. මට පේ පැල් එකෙන් සල්ලි withdrawal කරගන්න ඕන නෑ. online payments වලට විතරයි ඕන කරන්නෙ