Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

deamonshell99

Member
Nov 23, 2016
9
1
3
Kandy
Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

Paypal ගැන දැනගන්න දෙයක් හරි අවුලක් හරි තියනවනම් මේ thread එකේ අහන්න. අනිවා help එකක් දෙන්නම්
:) :) :) :) :)
 
  • Like
Reactions: MonsteR_X

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Sampath debit card eken kelinma gewannath puluwan...Debit card Pay Pal ekata link karala Pay pal eke haraha Amazon ekata gewannath puluwan

    Me geweem deke wenasa mokakda bro
     
    Last edited:

    deamonshell99

    Member
    Nov 23, 2016
    9
    1
    3
    Kandy
    Sampath debit card eken kelinma gewannath puluwan...Debit card Pay Pal ekata link karala Pay pal eke haraha Amazon ekata gewannath puluwan

    Me geweem deke wenasa mokakda bro

    Amazon gana nam danne naha bro. but paypal haraha mokak hri payment ekak karoth apita 180 days yanakn buyer protection ekak tynwa. anika ape credit card details ehema secured online payment waladi
     

    deamonshell99

    Member
    Nov 23, 2016
    9
    1
    3
    Kandy
    Paypal wala wasiya mokakda? Hariyata account ekak hada ganne komada?

    Paypal වල වාසිය තියෙන්නේ එක use කරන්නේ මොකටද කියන එකෙන් මචං. ඔයාගේ අවශ්‍යතාව අනුව එක වෙනස් වෙනවා. paypal එකේ වාසි අවාසි දෙකම තියනව. Account එකක් හදන හැටි කියල දෙන්නම්
     
    Last edited:

    deamonshell99

    Member
    Nov 23, 2016
    9
    1
    3
    Kandy
    srilankan paypal 1 thiye.malaysian hadala ekama device eken 2 ma log unoth awlada?use karanakota limit unoth mokada karanne?

    හොදටම අවුල්. එහෙම use කරලා limit උනොත් අයෙ හදන්න බැ. limit උනාම Photo id , Address proof , bank statement වගේ දේවල් ඉල්ලනවා. ඒවා දීල හදාගන්න පුළුවන්. එත් Account දෙකක් use කරලා මාට්ටු උනොත් දෙකම ඉවරයි.
     

    Dig Deeper

    Member
    Jul 30, 2017
    19
    5
    3
    drop shipping, ebay selling වගේ වැඩ වලට ගැලපෙන්න account එකක් හදාගන්නෙ කොහොමද?
     

    deamonshell99

    Member
    Nov 23, 2016
    9
    1
    3
    Kandy
    drop shipping, ebay selling වගේ වැඩ වලට ගැලපෙන්න account එකක් හදාගන්නෙ කොහොමද?

    ඉක්මනටම thread එකක් දාන්නම් paypal account එකක් හදාගන්න විදිහ ගැන.
    දැනට හදනවනම් Philippine වගේ account එකක් හදන්න. fake Philippines address දාන්න. ඔයාගේ real name එකට හදන්න. nationality එක sri lanka දාන්න.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    Sampath debit card eken kelinma gewannath puluwan...Debit card Pay Pal ekata link karala Pay pal eke haraha Amazon ekata gewannath puluwan

    Me geweem deke wenasa mokakda bro

    සම්පත් බැංකුව විතරක් නෙමෙයි අනිත් ඕනම බැංකුවක ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් එකකින් direct pay කරන්න පුළුවන්

    උවමනා වෙන්නේ කාඩ් එක නිකුත් කරන ලද බැංකුව මගින් ඒ කාඩ් එකට internet transaction ඔන් කරල තියෙන එක විතරයි

    අපි මොකක් හරි සයිට් එකකට direct pay කළොත් මුදල් ලබන්නාගේ පැත්තෙන් සම්බන්ධ කරල තියෙන payment gateway එක හරහා මුදල් ලබන්නාට මුදල් ලැබෙනවා

    හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සල්ලි ටික return කරගන්න ඕන වුනොත් සෑහෙන කරදරයි

    paypal වාගේ දෙවැනි පාර්ශවයක් හරහා මුදල් යැවීම කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සල්ලි ටිකක් ගෙන්න ගන්න ඕන වුනොත් බොහොම ලේසියෙන් ඒක කරගන්න පුළුවන්

    අනික් වාසිය තමයි අපි කාඩ් එකේ සල්ලි වලින් මොනවා කරනවද කියන එක බැංකුවට බලා ගන්න බැහැ හැබැයි direct pay කළොත් ඒක බැංකුවට බලාගන්න පුළුවන්

    සරලවම ඕක තමයි විස්තරේ
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    හොදටම අවුල්. එහෙම use කරලා limit උනොත් අයෙ හදන්න බැ. limit උනාම Photo id , Address proof , bank statement වගේ දේවල් ඉල්ලනවා. ඒවා දීල හදාගන්න පුළුවන්. එත් Account දෙකක් use කරලා මාට්ටු උනොත් දෙකම ඉවරයි.
    hari, ithin kohomada meka karanne?
     

    deamonshell99

    Member
    Nov 23, 2016
    9
    1
    3
    Kandy
    elama mchn thanks.. Sri Lankan ip ekakin log unata awlk nadda? ikamanata thread eka dapn mchn.

    SL IP අවුල්. ඒ කියල VPN එහෙම use කරන්න එපා. sl ඒවා ලොකුවට අවුලක් එන්නේ account ලිමිට් උනාම විතරයි. එතකන් shape එකේ use කරන්න පුළුවන්