paypal ගිණුමක් සාදා ගන්න හැටි මෙන්න

gayanlng

Member
Jun 18, 2010
7
0
0
ඇ $300 ක් විතරක් ගනදෙනු කරන්න පුලුවන් ඊට වැඩිය කෙරුවොත් මොකද වෙන්නෙ.
සාමාන්‍ය ආකාරයට paypal account එකක් හදාගත්තත් $300 ට වඩා ගනුදෙනු කරන්න බැරිද:rolleyes:.
 

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    machan api uba kiuwa vidiyata account ekak hadagattama ebay badu gannakota address verify karanna ona nedda
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,656
    959
    113
    Mawanella Town
    mama paypal 1ke country 1ke Malaysia demme etakota card ekak add karanna kohomada??? Sampath Web Card 1ke....!!! debt card ekek link kara ganna kohomada??? Malaysia Address wenas karanna wenawane???? help me????
     

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    na macho malasiya address thibbata case ekak venne na
    පේ-පැල් හදලා තියෙන්නෙ මෝඩයෝ ටිකක් වෙන්න ඇති. ඔහොම කරන්න පුලුවන්නම් මෙලහකට ලංකාවට Withdraw කරන්න Function එක දෙනවනෙ. අනික පේ-පැල් ලොග් වෙන IP Address උන්ට Track වෙනවනෙ. මැලේසියවෙයි, ලංකාවෙයි IP Address රේන්ජ් වෙනස්නෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පේ-පැල් හදලා තියෙන්නෙ මෝඩයෝ ටිකක් වෙන්න ඇති. ඔහොම කරන්න පුලුවන්නම් මෙලහකට ලංකාවට Withdraw කරන්න Function එක දෙනවනෙ. අනික පේ-පැල් ලොග් වෙන IP Address උන්ට Track වෙනවනෙ. මැලේසියවෙයි, ලංකාවෙයි IP Address රේන්ජ් වෙනස්නෙ.




    නොදන්නා දෙයක් තියෙනවා නම් දන්නා කෙනෙක් ගෙන් අහගෙන ඉගෙන ගන්න්න.

    බොරුවට අනික් අයවත් බය කරන්නේ නැතිව.

    :yes::yes::yes:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ela ela danne nathi ewa ahagattha thanx
    machan dan me hadapu eken E BAY badu ganna puluwanda
    wena karanna kisisma deyak nadda ban
    mage microworkers wala 9$ tiye eka mekata ganna puluwanda mehema haduwaahaama
     

    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මගේ malaysian paypal account එකේ $700 ක් තිබුණා . මම එකෙන් $ 100ක් HNB Debit Card එකට load කරා මීට මාස 2 ට කලින් . ඒ සල්ලි ආවේ නෑ. ඒ මදිවට මගේ malaysian paypal account එක block කරලා. address එක verify කරන්නලු. ඒකේ තිබුන සල්ලි ටික වෙන paypal එකකටවත් දාගන්න විදියක් නෑනේ.