
මූ කියන විදියට ලංකාව කියන්නේ ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිම ලෝකේ හොර ගුහාවක්. ඒකෙ ඇමතියෙක් තමයි මූ ත්.. අහසේ දත්ත ගබඩා කරපු එකෙක් නේ ඉතින්.![]()
මූ කියන්නේ paypal එකට දැන්ම එන්න එපා අපි මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වුවාම එන්න කියලා. අනේ paypal දෑස් දල්වා බලාගෙන ඇති එන්න කියනකම්. Ebay එකේ අං නැද්ද දන්නෑ ගෙනල්ලා මූට හයිකරන්න.![]()

