මේ වගේ කතා වොෂින් මැෂින් ටික බරසාරෙට සාධාරණිකරනය කරනවා අහන්නත් ආසයි.
D Dr.Rosheen Well-known member Dec 11, 2016 505 737 93 this account is no longer active. Sep 10, 2020 #21 මේ වගේ කතා වොෂින් මැෂින් ටික බරසාරෙට සාධාරණිකරනය කරනවා අහන්නත් ආසයි. Reactions: Spiderman.Ayya, D_Mad, Heshan Daminda and 2 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 11, 2020 #22 ANE BOLA BORUKARAYO Reactions: hasithayad, ryandok, kinkon and 3 others
supun_sg Well-known member Sep 5, 2010 16,132 24,726 113 tracing Geo-location.. ... ... Sep 11, 2020 #23 දැන් ඉතින් බඩ බුරුල් උනත් රට බේරගන්න හරි ජාතික ආරක්ෂාවට හරි තමයි. මුන්ගෙ හිතේ හැමෝම හාවො කියලා. Reactions: hasithayad, Spiderman.Ayya, D_Mad and 1 other person
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 11, 2020 #24 Reactions: ryandok
samsri Well-known member May 15, 2018 3,174 2,420 113 Sep 11, 2020 #25 ez cash, Crypto th thanaham karanna wei Reactions: ryandok and D_Mad
sudumalli2009 Well-known member Jul 10, 2010 12,055 3,775 113 මුහුද පැත්තේ.. Sep 11, 2020 #26 ගොං හරකෙක් මෝඩ මූසලයෙක්... අඩේ මේ ගොබිලා පරිගණක ඉංජිනේරුවරයෙක් ද බං ? ලෝයර කෙනෙක් කියල නම් දන්නවා Reactions: ryandok, D_Mad and Dr.Rosheen
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Sep 11, 2020 #27 මට පේන්නම බැරි එකෙක් තමා. යකෝ CS කළා කියල හැම එකාම පරිගණක ඉංජිනේරු වෙන්නේ නෑ. එහෙනම් යකෝ බයෝ කරන හැම එකාටම කියන්න පුලුවන්නේ මමත් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරු කෙනෙක් විදියට කියල Reactions: ryandok, D_Mad and Dr.Rosheen
මට පේන්නම බැරි එකෙක් තමා. යකෝ CS කළා කියල හැම එකාම පරිගණක ඉංජිනේරු වෙන්නේ නෑ. එහෙනම් යකෝ බයෝ කරන හැම එකාටම කියන්න පුලුවන්නේ මමත් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරු කෙනෙක් විදියට කියල
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Sep 11, 2020 #28 සල්ලි කොල සහ කාසි අපරාධකරුවන් භාවිතා කරන බැවින් මුදල් අත්හිටුවන්ට යොජනා කරනවා Reactions: ryandok, sudumalli2009 and D_Mad
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 11, 2020 #29 Reactions: ryandok, The Kingslayer and D_Mad