PayPal ප්‍රශ්නයක් හෙල්ප් එකක් දෙන්න

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මගෙ paypal account එකක් තියෙනවා..canadian විඩිහට හදලා තියෙන්නෙ..කිසි ප්‍රශ්නයක් නැතුව මම පාවිච්චි කරා bank account එකත් ලින්ක් කරලා තිබ්බෙ. එත් card එක add කරලා තිබ්බෙ නැ. එත් මම දැන් HNB card එක add කරලා..payment කරන්න පුලුවන් card එකත් verify කරලා තියෙන්නෙ. එත් withdraw කරන්න බැනේ. transfer money page එකට ගියහම card එක පෙන්නනෙ නැ.මෙහෙම පෙන්නන්නෙ. card add කරහම කියන්වා eligible නැහැ කියලා. paypal contact කරගත්තහම උන් reply එකක් දාන්න දවස් 02 විතර යනවා..එකට reply කරපුවාම ආයෙ වෙන එකෙක් reply කරන්නෙ. උන් කියන්නෙ browser එක change කරල බලන්නලු. මෙකට මොක්කද කරන්න පුලුවන්.
     

    Attachments

    • Capture.PNG
      Capture.PNG
      12.2 KB · Views: 141

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Mobile app eka use kara machan eketh ehema thama.,,euwa link try kara eth ehamyi..thank for the help..paypla ekam awulk man hithanne.


    godak passen gihilla account eka suspend karaganna epa. canada account ekak kalayak hodata use karanawa nan lankawa gawanne nathuwa karaganna. mokada dan un podda aththan susupend karanawa dropshipping bijjo nisa

    ow ban dan awurudu 03 idan mama use karana eka..card wala awulk naha paypal eke thama seen eka..
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Canadian Paypal ටලට කාඩ් ඇඩ් කරන්න බෑනෙ. අනික ලංකාවේ බැංකු ඕකට ලින්ක් කරන්නත් බෑනෙ 🤔
     
    • Like
    Reactions: JINX_XNIJ

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Canadian Paypal ටලට කාඩ් ඇඩ් කරන්න බෑනෙ. අනික ලංකාවේ බැංකු ඕකට ලින්ක් කරන්නත් බෑනෙ 🤔

    ade ehama seen ekakda? man danne na canadian paypal wlata card danna ba kiyala. eth mage hnb card eka nam add kara eken payment pawa kara. Bmo mastercard eka nam add karanna ba...